ලංකා මාළු යුරෝපයට යන හැඩයි ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනට සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී 01 April 2015
චීනයෙන් බරට ආධාර ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසු ලංකාවට චීන ආධාර විශාල ප්‍රමාණයක් හිමි වු බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්&zw 01 April 2015
‘‘මම දෙකෝටියකින් එක්කෙනක් විතරයි: ඒත් මගේ වටිනාකම මම දන්නවා’’ ”ස්නේහා” ස්නේහයේ කතාව ලතාවකට කියන්නීය. ඒ, කැලූම් පාලිත මහීරත්න ටෙලි තිරයට ගෙතූ, හිරු ඔස්සේ විකාශය කෙරෙන ”ස්නේහා” ටෙලිනාට්‍ය 01 April 2015
රුසියා හිටපු තානාපතිගේ ලේකම්ගේ සිරුර ගොඩගනී යුක්රේන කැරලිකරුවනට අවි සැපයීයැයි චෝදනාවට ලක්වී දැනට අතුරුදන්වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භාෂා ප 01 April 2015
රත්නපුරේදී සෙබළෙක් මරුට:28ක් රෝහලට රත්නපුර නව නගරයේ බස් රියක් හා හමුදා ට්‍රක් රියක් හැපීමෙන් හමුදාවේ සෙබළකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අ 01 April 2015
රත්නපුර නව නගරයේ මහ අනතුරක් රත්නපුර නව නගරයේ බස් රියක් හා හමුදා ට්‍රක් රියක් හැපීමෙන් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි ද, කිහිප දෙනකු මිය යන්නට ඇතැයි පොලිසිය කි 01 April 2015
මාතෘ මරණ වැඩි වේ. හාදයාබාධ , නියුමෝනියා සහ වෙනත් කායික රෝගබාධ හේතුවෙන් සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව පෙර වසර වලට සාප 01 April 2015
හිටපු විදුහල්පතිට එරෙහි පැමිණිලි 27ක් පාසලට ළමයින් ඇතුළත් කිරීමේ දී කොළඹ පාසලක හිටපු විදුහල්පතිවරයකු දෙමාපියන් 27 දෙනකුගෙන් මුදල් ගත්තැයි කියමින් ලැබුණු පැමිණිලි සම්බ 01 April 2015
‘19 පරස්පරයට සංශෝධන ගේනවා‘ 19 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු පරස්පර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුව අද (1) ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී පැවති අවස්ථාවේ පක් 01 April 2015
කෝටි එකහමාරක කේරල ගංජා උතුරෙන් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරළ ගංජා ගෙන්වන යාපනයේ ප්‍රධාන පුද්ගලයා රුපියල් කෝටි 11/2ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ යා 01 April 2015
සීත සුළං ඇඟේ හැපෙයි : විවේකයක් ගන්න නුවරඑළි යන්න නුවරඑළිය වසන්තය වෙනුවෙන් පාසල් තූර්ය වාදන කණ්ඩායම් 50 ක සිසුන් 1750 දෙනෙක් අද (1) නුවරඑළියේ සරඹ සංදර්ශනයක් පැවැත්වීය. අප්‍රේල් මාසය 01 April 2015
නාන්න ගිහින් නොඑන ගමන් යයි මිතුරන් දෙදෙනකු සමඟ කළුතර මුහුදේ සඳුදා (31) නෑමට ගිය ඇල්පිටියේ පදිංචි ආරක්ෂක නියාමකයකුගේ සිරුරක් පානදුර උයන්කැලේ අසලින් අද ගොඩ 01 April 2015
සෞදි ඉඳුරු දෙස ජංගමේ කිවිදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් 3 වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරලාසන්න ප් 01 April 2015
බෝගොල්ලාගමට ඇප අයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස සිටිය දී විදේශ වෙළෙඳ ප්‍රදර්ශනයකට යෑමට අනුමත මුදලට වඩා රුපියල් ලක්ෂ 14ක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයා 01 April 2015
දුමින්දටත් බර ඇප කොන්දේසි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් 11 දෙනකුට අද කොළඹ මහාධිකරණ 01 April 2015
දුමින්දත් නඩුවට එයි 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී හිටපු ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙ 01 April 2015
නිල් මැණිකක් කෝටි 13000ක් අදී ‘ශ්‍රී ලංකා ද සෆායර් කැපිටල්‘ (ශ්‍රී ලංකා ඉන්ද්රනීල අගනුවර) තේමාව යටතේ ඇමෙරිකා ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13305.5 01 April 2015
හේමාල්ට දඩ කොළේ දුන් පීසී අල්ලස් නඩුවෙන් නිදහස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් හිටපු පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට එරෙහිව වසර ප 01 April 2015
හිටපු ගුවන් හමුදාපති පෙරේරාගෙනුත් ප්‍රශ්න කරයි මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති හා හිටපු මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් ඩොනල්ඩ් 01 April 2015
මාර්තු මාසයේ පැමිණිලි දෙසීයක් අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි දෙසීයක් මාර්තු මාසයේදී ලැබි තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍ය 01 April 2015
එසැණට ලණු දී අනාගනී අද අප්‍රේල් 01 දා එසැණ ලවා මහා බොරුවක් පලකරවා ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. එම පුද්ගලයා කීවේ රත්නපුරේ පතලකින් විශාල මැණිකක් ලැබ 01 April 2015
ත්‍රී රෝද රිය ප්‍රපාතයට : දෙදෙනෙක් මරුට දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත්‍රීරෝද රථයක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ වනරාජා ප්‍රදේශයේදී අඩි සියයක ප 31 March 2015
රවිරාජ් ඝාතනයට නාවික හමුදාවේ තිදෙනෙක් අල්ලයි දෙමළ ජාතික සංවිධානයේ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් ලක් 31 March 2015
‘ගේ දොර කුස්සියෙ යහමින් බඩු ඇත - උයල බලන් කාලා බලන්‘ යහපාලන ස්ටෝර්ස් එකෙන් බඩු ලාබ කරල මාස දෙකක් විතර වෙන නිසා බජට් බුවාට ඕන වුණා ජනම්ස්ල බඩු කන බොන හැටි හොයල බලන්න. බඩු ඉම්පෝට් කරන බූ 31 March 2015
සිසු පොලිස් ගැටුමින් 12 ක් රෝහලේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී පොලිසිය හා සිසුන් අතර ගැටුමේදී සිසුහු 10 දෙනෙක්ද පොලිසියේ කැරලි මර්දන 31 March 2015
මහින්ද ප්‍රශ්නවලින් ලිස්සයි ආචාර්ය රාජා ධර්මපාල විසින් රචිත ‘මහා වීර වංශය‘ කෘතිය එළි දැක්වීම අද(31) නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 31 March 2015
පාසලට ළමයින් ගත් හැටි විදුහල්පතිවරුන්ගෙන් විමසයි කොළඹ රාජකීය, ආනන්ද සහ නාලන්ද ඇතුලු පාසල් 13කට පසුගිය වසර තුනේ එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කර ගත් ආකාර 31 March 2015
පවිත්රාගෙන් කටඋත්තරයක් ගන්න යයි චක්‍රලේඛයක් මගින් 2014 දී විදුලිබල මණ්ඩලයේ සේවකයන් කොටසකට පමණක් වැටුප් වැඩි කිරීමෙන් මසකට රුපියල් කෝටි 50ක් රජයට අහිමි වන බව කියමින් 31 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026