හම්බන්තොට ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා ප‍්‍රාඩෝ ජීප් රියක් කුලී පදනම මත ලබා ගෙන ව්‍යාජ ලිපි ලේඛන සකස් කර කටුගස්තොට ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව එම ජීප් රිය පොලිසිය භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට නේ හැම දේම වෙන්නේ.(ම)
කවුද මේ හම්බන්තොට ව්‍යාපාරිකයා? ඔහුට මේ ජීප් රථය ලැබුනේ කොහොමද කියලා සොයා බැලුවා නම් නරකද? (නි)