කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි කළ සිරි ගෞතම ද්වාර මණ්ඩපය, සිරි ගෞතම බෝධි මණ්ඩපය සහ අශිර්වාද ප්‍රතිමාඝරය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ උත්සවය පැවැති අතර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, කඩුවෙල නගරාධිපති ජී එච් බුද්ධදාස, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු, සාදු අනුමෝදම් (නදී)
පැරදුනු ජනපති පන්සල් යන්නේ දේශපාලන ප්‍රචාරක වැඩවලට. ඉන්න ජනපතිතුමා පන්සල් යන්නේ ආගමික කටයුතුවලට. හැබැයි දෙන්නම බුදුන් වඳිනවා. (බ)
සාධු සාධු සාධු!!! (නි)
මෛත්‍රී ළඟ ඇති සැදැහැවත් කම සුසිල්ට වෙන්නේ ආරෝපණය කරගන්න විතරයි. ඒකත් දේශපාලන අරමුණින්. දැන් මහින්දත් එපාවෙලා. මෛත්‍රී එපාවෙන දවස කොයි මොහොතේද දන්නේ නැහැ. (නදී)
පසුගිය කාලයේ පෙට්රෝල් ෆයිල් තියෙන අයට, දෙපිටකාට්ටුවන්ට නාම යෝජනා දෙන්න එපා ජනාධිපතිතුමනි (නදී)
ඡන්න, ඔබට මට තේරුන දෙය බහුතරයකට නොතේරීම ගැන කනගාටුවක් දැනෙනවා. එන්.ජී.ඕ පසු බිමක් ගැනත් සැක හිතෙනවා.(නදී)
විජිත මේවටත් දේශපාලනය ගාවගෙන (නදී)
සාදු, සාදු,සාදු අපිත් මේ උතුම් පුන්‍ය ක්‍රියාවට සමබන්ද වෙමු. අපිත් ඒ කුසල අනුමෝදන් වෙමු. නමෝ බුද්ධාය. (නදී)
මහමෙවුනාවත් දේශපාලනීයකරණය වූ බවයි (ම)
හිටපු සහ ඉන්නා ජනපතිවරුන් නිතර පන්සල් යන එක හරිම උතුම් (නි)
මේ කුසල් පින් බලය මහින්ද මැතිතුමාට අත් වේවා පතමි (බ)