මහ මැතිවරණය සඳහා ඉදිරියේ ගන්නා ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් බදාදා (01) සහ බ්‍රහස්පතින්දා (02) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳීම පැහැදිලියි (බ)
යහපාල කඩේ ගියොත් තමයි,අර ගමරාලගේ ඇඟේ එල්ලිලා දිව්‍ය ලෝකේ බලන්න ගිය පිරිස වගේ,මහින්දගේ සාටකයේ එල්ලිලා හොරුන්ට ගුවන් යානාවල ලෝක සවාරි යන්න පුළුවන් වෙන්නේ.ගොඩාක් කාලයකින් කට්ටියටම කොහෙවත් යන්නත් බැරිවුණානේ. (නි)
අපි බලමුකෝ වෙන දේ... (නි)
දැන් හිරුනිකාද ජනාදිපති ලේකම් ? ජනාදිපති ට සහය දෙන්න ඉන්නේ ඉතින් අර දින 100 ඇමතිලා ටික දෙනා විතරයිනේ. (නදී)
හිරුණිකා, රාජිත, චම්පක, අර්ජුන, එස් බී,රත්නේ... මේ සැරේ එයාලට මොනවා වෙයිද? (නි)
පක්ෂය පාවාදීලා වෙච්ච දෙයක්? (නි)
පිරිසක් කිවුවට කීපදෙනෙක් නේද ඉන්නේ? (නදී)
අනේ මෙහෙම ආශාවක්! (නි)
හොරු ටික ඇරුණහම ඉතිරි පිරිස වෙන්න ඇති (නදී)
මොනවා කලත් අපිට කමක් නැහැ. දුෂණයෙන්, වංචාවෙන්, හොරකමින්, මිනීමැරීම් වලින් තොර හරි සාදාරන යහපාලනයක් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් රජයක් පත් කරගන්න කරන්න පුළුවන් දේ කලොත් අපිට ඇති. පාට පක්ෂ අපිට ඕනි නැහැ. එහෙම නැති උනොත් ඔය කට්ටියත් ඉතිහාසයේ කුණු කුඩේට මහජනතාව දමන දවස වැඩි ඈතක නැහැ. (නදී)
මේ සැරේ හිරුණිකා ජන්දේ ඉල්ලුවොත් ඇපත් නැති වෙයි. (නදී)
මහින්ද මහත්තයා මේ පාරත් පැරදුනොත් අපි කොහොමහරි බස්නාහිර මහා ඇමති හරි කරන්න අපේ සටන පටන් ගන්නවා. (නි)
ඉන්දික ,හිරුණිකා මේ පාර කොළඹින් එකට එයි. අර්ජුන ගම්පහෙන් 2 ට එයි.රාජිත එන්නෙත් දෙකට.එස් බි ගැන නම් කියන්න අමාරුයි.චම්පික අපි කව්රුත් නොහිතන දැවැන්ත ජයක් ලබයි කියලා විශ්වාසයි. එතුමා ඉංජිනේරුවරයෙක් විදිහට ගෙනාපු නව බලශක්තිය ඉතිරිකර රටෙන් මුදල් එළියට යාම නවතාලීමේ වැඩපිළිවෙල අතිවිශිෂ්ටයි. (නි)
සමීර කියන දේ ඇත්ත. චම්පික මහතාගේ සේවය අතිවිශිෂ්ටයි. එයට පුර්ණ සහය දෙන අගමැතිතුමාවත් අපි අගය කළයුතුයි. එතුමා මේ තනතුරේ වැඩි කාලයක් අගමැතිතුමාත් සමඟ සිටියොත් මෙරට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරාවි වැඩිකල් නොගොස්. (නි)
කීප දෙනෙක් සහ පිරිසක් කියන්නේ එකම තේරුමනේ අනිල් (නදී)
නංගි ටිකක් උඩ ගියා නේද පහුගිය දවස් වල. මොකෝ දැන් වෙලා තියෙන්නේ. මියගිය තාත්තට සාධාරණය ඉටුවුණාද ? මහින්ද මාමා ගෙන් වැඳලා සමාව ඉල්ලන්න.
මට කියන්න අවශ්‍ය දේ අඩුවක් නැතුව මෙතන කට්ටිය කියලා තියෙනවා (නි)
රනිල් අගමැතිට පෙරමඟ සුබ ළකුණු! (නි)
යහපාල මල්ලිට දැන් නම් ෂුවර් නෑ වගේ නේද? (නදී)
දේශපාලනය ගැන මොනවද දන්නේ ? (නදී)
කීප දෙනෙක් කිවුවහම අතේ ඇඟිලි වලින් ගනින්න පුළුවන් ගානක්නේ. පිරිසක් කියන්නේ ලොකු සෙනඟක් වෙන්නත් පුළුවන්නේ. (නි)
යහපාල කියන්නේ මහින්දට කඩේ යන බන්දුල පෙරේරා වගේ කෙනෙක් කියලා අපි හැමෝම දන්නවා.(නදී
මහානාම - කඳාන කියන්නෙත් මමම තමා. මම මෙතන විවිධ නම් භාවිතා කරමින් අදහස් දානවා. මම මගේ අදහස් අතරම ඇතැම් වෙලාවට සංවාද ගොඩනඟනවා. (නි)
හිරුණිකා මැඩම් ඇයි හයි නෙක් සාරි හැට්ට අදින්නේ. පිටේ පච්චයක් කොටලා නේද ? (නදී)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මෛත්‍රී හා රනිල් විෂ්ශ්ඨ ජයක් අත්පත් කර ගනී 100% ඔට්ටුයි (නදී)
එන්නකෝ, අපි දෙන්නම් ඡන්දෙ මෙදා පාර (නි)
යහපාලට වෙන වැඩක් නැද්ද මන්දා. සංවාද ගොඩනැඟීම කෙසේවෙතත් කඩේ යන එක නම් එළකිරි වගේ කරනවා. අර කෝටිගණන් වලින් ටිකක් ලැබෙනවා වගේ (නි)
දැන්වත් මහින්දට එකතුවෙන්න. මැරිච්ච තාත්තගේ නාමයෙන්වත් (නදී)
අර කර කර හිටපු දේවල්ම කරගෙන හිටියා නම් හොඳයි නේද, නොදන්නා දේශපාලනයක් කියවනවට වඩා.... (නි)