දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (2) පෙරවරුවේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමා වූ බව දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ නිසා අද උදෑසන රාජකාරී හා පාසල් යන පිරිස් දැඩි අපහසුතාවයට පත්වූ බවත් දුම්රිය කිහිපයක් ප්‍රමාදවූ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සාමාන්‍යාධිකාරීතුමනි දුම්රිය ප්‍රමාදයන් වීම සාමාන්‍ය කරුණකි. එහෙත් මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ එසේ දුම්රිය ප්‍රමාදවන බව, ප්‍රමාදය සාමාන්‍යතත්වයට පත්කිරීමට ගතවන අවම කාලය ආදී කරුණු මගී ජනතාවට දුම්රිය අභ්‍යන්තර හෝ දුම්රිය ස්ථානවල පවතින ශබ්ද විකාශන යන්ත්‍ර මගින් හෝ අන්තර්ජාලය මගින් ප්‍රචාරය කිරීමයි. එවිට මගීන් විකල්ප සොයාගනු ඇත. රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කොතරම් ශ්‍රම ඒකක සංඛ්‍යාවක් මෙම සේවයේ පවතින පහසුවෙන් දුරුකළ හැකි වගකීමකි. (ම)
ඕන හැමදාම වෙන දේනේ (බ)