‘මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයේ අලුත් කිසිවක් නෑ. පරන කතාවමයි. පරණ ටේප් පටියමයි. මිනිසුන්ට අලුත් කිසිම දෙයක් කිව්වේ නෑ. මිනිසුන් ඔබ ඉතිහාසයේ කුණු බක්කියට දමාවි. ඔබ මෙහෙම දෙයක් කර ගනිතියි හිතුවේ නෑ. හරිම දුකයි. ‘ යැයි ඇමැති නවීන් දිසානායක මහතා හිටපු ජනපතිගේ කතාවට ප්‍රතිචාරද දක්වමින් සිය ෆේස්බුක් පිටුව සටහන් කර ඇත.
දිසානායක මහතා මහින්ද රාජපක්ෂ රජයේ ද ඇමැතිවරයකු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු බක්කියට වැටෙන්නේ නවින් වගේ වාසි පිලට පනින අයව.(නදී)
කුණු බක්කියද අගමැති පුටුවද කියල තීරණය කරන්නේ රටේ ජනතාව..ඒක ඔවුන්ට කරගන්න ඉඩ දීල ඔබ තුමා ඔබතුමාගේ කාර්යයක් බලා ගන්න..(බ)
හරි හරි... අපි ඒක බලාගන්නම් (නි)
කුණු බක්කියද අගමැති පුටුවද කියල තීරණය කරන්නේ රටේ ජනතාව..ඒක ඔවුන්ට කරගන්න ඉඩ දීල ඔබ තුමා ඔබතුමාගේ කාර්යයක් බලා ගන්න..මේ ඡන්දෙන් අපි තීරණය කරන්නම් ජනවාරි අට වෙනිදා වුනේ ඇත්තටම වෙනසක්ද නැත්නම් කෘතිමව මවාපාපු බොරුවෙන් වංචාවෙන් කල වෙනසක්ද කියල..(නදී)
දින 100 ට ඔබ තුමා කළ එකම වැඩේ අර පින්තූර එවපු හාමුදුරුවන් තොටු කළ එක නේද? (නදී)
මහින්ද කියන කොටත් බයයි (නදී)
මහින්ද ආවොත් එයාලගෙ ආන්ඩුවක් පිහිටුවීමට නොහැකි බව දන්න නිසා දුකට කියන කතා මේවා.(නදී)
ඔව් ගෞරවාන්විතව ඉන්න තිබුණු මහින්ද රාජපක්ෂ අගෝසතු 17 වෙනි දින සිට නිකන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක් වෙනවා. දැන් ඉන්නාව ආරක්ෂකයින් ගණන 125 ක්. එය දෙදෙනෙකුට සිමා වෙනවා (නදී)
නවීන් වාසි පිලට පැන්නේ නැහැ. මහින්ද පරාද කරන්නත් කලින්ම අභීත තීන්දුවක් ගත්තේ නවීන් තමයි (නදී)
කුණු බක්කියද අගමැති පුටුවද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව.ඒක ඔවුන්ට කරගන්න ඉඩදීලා ඔබතුමා ඔබතුමාගේ කාර්යයක් බලාගන්න.මේ ඡන්දෙන් අපි තීරණය කරන්නම් ජනවාරි අටවෙනිදා වුණේ ඇත්තටම වෙනසක්ද නැත්නම් කෘතිමව මවාපාපු බොරුවෙන් වංචාවෙන් කළ වෙනසක්ද කියලා. (නි)
නම්බු පිටින් විශ්‍රාම ගියා නම් ඒ විදිහට ඉන්නේ නැතුව හොරු රැළ ලංකරගෙන නටන විගඩමක්.(නදී)
භාතිය හරි. දේශපාලන කොම්බුට්ටො කියන කතා මේවා. රනිල් මහත්තය කිව්ව නම් කමක් නෑ. අගමැතිතුමා වගේ පරිණත නායකයෙක් ගෙන් මෙයාල පාඩම් ඉගන ගන්න ඕනා. (නදී)
යු.එන්.පී කාරයෝ කුනු බක්කියට වැටිලා ඉවරයි (නදී)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය ,කැබිනට්ටුවේ ඉන්න කම් කිසි දෙයක් කියපු නැති අය දැන් මොනවා කියන්නද,(බ)
කෙළෙහි ගුණ නොදන්නා මනුස්සයක්.....(බ)
මහින්ද අාවහම ඔයාල පරදින එක ගැන නේද දුක (බ)
මහින්ද කියන්නේ සිංහයෙක් (නදී)
මහින්දව දාල ගිය හැමෝටම දුක් වෙන්න වේවි. පොළොවේ පස් කන්න වේවි. බලන්න ඉදිරි මැතිවරණයේදී සිදුවන දේ. (නදී)
නවීන් මහත්තයෝ මහින්ද මහත්තයා කවදාවත් කුණු බක්කියට දාන්න බැහැ ඒ.ජා.ප යට ඕනේ උනාට. ඒ මනුස්සයා රටට කරපු දේවල් කලගුණ දන්නා මිනිස්සු දන්නවා. ඔයාගේ ආදරේ වැඩි වෙලානේ ඔයා ඒ.ජා.ප යට ගියේ ඡන්දෙ වෙලාවේ.(නදී)
කුණු බක්කියට වැටීම හෝ නොවැටීම මේ රටේ ඡන්ද දායකයන් තීරණය කරාවි. ඇයි මේ නවීන් මහත්තය කලබල වෙලා. (නදී)
ඇයි ඔය කතාව ඒකාලේ කිවූවේ නැත්තේ. වාසි පිලට හෝයියා නේද.? (ර)
කවුද කුණු බක්කියට වැටෙන්නේ.? (ර)
කවුද කුණුබක්කියට දාන්න ඔනේ කියලා ජනතාව තීරණය කරලා ඉවරයි. (ර)
මහින්ද ඔබට නොතේරෙන යමක් ඇත නියත වශයෙන්ම අගෝස්තු 17 එය ඔබට අපි නැවතත් මත්කර දෙන්නේය (බ)
අනේ ඇයි මේ නවීන් කුණු බක්කියේ ? (බ)
මහින්ද හොරු සමග හෙළුවෙන් (බ)
හැමදාමත් වාසි පිලට පැන්න නවින්ලා මේ පාර ජනතාව විසින් කුනු බක්කියට තල්ලු කරන හැටි ළඟදීම බලාගත හැකි වනු ඇත. (බ)
මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කලොත් කොහොමත් ඒ පක්ෂය නවතින්නේ කුනුබක්කියේ තමයි. ඔය පක්ෂ්‍ය පසුගිය වසර 10 බැබලුනේ මහින්ද නිසා තමයි. නැතුව චන්ද්‍රිකාල නිසාද ? (නදී)
මහින්දට මේ පාර අබ සරණයි ! (බ)
ජනතාව කවද ඕන කියල තීරණය කරලා තියෙන්නේ .ඔයාට වෙන්නේ මොනාද කියල ඔයාම දන්නේ නැහැ (බ)
එජාපය හා ශ්‍රීලනිපය සමානයි මෛත්‍රී (බ)
ඔබ ගාමිණී දිසානායක මහතගේ නමටද කැළලක්, හරිම කණගාටුයි ඔබ ගැන (නදී)
"ජන බලයයි අපේ බලේ - රට නැගුම්යි ඔබේ වැඩේ - අප සනසයි වදන් ඔබේ - රජු මහින්ද සිහල රටේ "
යු.එන්.පී කට්ටිය හොඳටම බය වෙලා වගේ. මහින්ද ආවොත් දැන් ඉන්න ඔක්කොම ගෙදර තමයි මර්වින් සිල්වට අඩි 6ක් යට යන්නත් වෙයි වගේ (නදී)
ලංකාවේ ඉන්නේ පුදුම ජනතාවක්. තමන්ගේ සාක්කුවේ සල්ලි ටික හොරකම් කරගත්තත් තක්කඩි හොර මිනීමරු දෙසපළුවන් වෙනුවෙන් මැරෙන්න හදනවා. හොද මහත්වරුන්ට තැනක් නෑ මේවගේ බුද්ධිය අඩු මිනිසුන් ඉන්නකන්.(හේ)
ඒක තීරණය වෙන්නේ අගෝස්තු 17 වැනිදා ඡන්දෙදි තමයි.(හේ)
නවීන් මහත්තයෝ මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද? එයාව කොහෙද තියන්න ඕන කියල ජනතාව තීරණය කරයි එදා ඔහුගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ඔහුට ලං වුනේ, ඔයාලටත් පායන්නේ අපිට පායන ඉර නිසයි දුක.(හේ)
කොහොමටත් දැනටමත් කුණු බක්කියට වැටිලා ඉවරයි. අපිට තියෙන්නේ අගෝස්තු 17 ඡන්ද පොලට ගිහින් ඒ කුණු බක්කියේ තියෙන කුණු ටික සහ ඉහඳ පනුවෝ ටික කුණු වලට දාන එක තමයි.(හේ)
අායිත් මොනවා වැටෙන්නද මහින්ද කුණු බක්කියේ තමයි ඉන්නේ හොර උප්පැන්න කාරයෝ කැසිනෝ කාරයෝ කුඩු කාරයෝ මැරයෝ මිනිමරුවොත් එක්ක ඉන්න කෙනා කුණු බක්කියේ නැත්නම් කොහේද ඉන්නේ. (බ)
කුණු බක්කියට වැටෙන්නේ කලගුණ නොදත් නවින් වැනි අයයි (නදී)
[මහින්ද කුණු බක්කියට වැටෙනවා] වැටෙනවා ? පිස්සුද ? කුණු බක්කියට වැටිලා දැන් එ්කෙන් එලියට එන්න දඟලනවා, පැරණි රජ සැප අායෙත් බලාපොරොත්තුවෙන්. (නදී)
යු එන් පී අය ඇයි මෙච්චර මහින්දට බය? (නදී)
පැරදුනු නායකයො කුනු බක්කියට වැටෙනවා නම් අර මහත්තයත් වැටිල හුගක් කල්.(නදී)
ඒක කියන්න දෙයක් නෑ.(හේ)
පාඩුවේ හිටියනම් මිනිස්සු මැරෙනකම් සලකනවා දෙවියන්ට වගේ.දැන්නම් සුදුසුම කුණුබක්කියටම තමා.(හේ)
නවින් ඔබ නිවැරදිය. ඔබට ජයවේවා (නදී)
සියලු බලය ධනය තියාගන පැරදුණු මෙයා කොහමද දිනන්නේ ..? (බ)
වසර හතරක් මහින්ද ළඟ ඉන්නකොට එයා හොඳද එතකොට? (නි)
ජිනවංශ හාමුදුරුවනේ, කොහෙද ව්‍යවස්ථාවේ තියෙන්නේ හිටපු ජනපති කෙනෙක් වෙන තනතුරක් බාරගත්තොත් හිටපු ජනපතිට ලැබෙන වරප්‍රසාද නැති වෙනවා කියල? (නදී)
අනේ මෙයා දන්න කෙලෙහි ගුණ. සරත් පොන්සේකා අච්චර ජීවිත පරිත්‍යාගයෙන් රට බේරා දුන්නට පාර දිගේ බල්ල වගේ අැදන් ගිහිල්ලා අවුරුදු 2ක් හිරේ දැම්මේ කෙලෙහිගුණ දන්න නිසා තමයි. ශ්‍රිපති සහ මංගලගේ කරපිටින් ඇවිල්ලා ජොනි, මර්වින් සිල්වා, දුමින්ද කරේ දාගත්තේ කෙළෙහි ගුණ දන්න හින්දා තමයි (නදී)
අයි දෙයියනේ මෙච්චර බය ? (නදී)
ඔබ තුමා කුනු බක්කි අදින්නේ නැතුව දීපු වැඩ ටික කරන්න (නදී)
මට තියන ප්‍රශ්නෙ, ඇයි මෙච්චර මහින්දත් එක්ක මේ කට්ටිය තරහ කියලා. (ර)
මට තියන ප්‍රශ්නෙ, ඇයි මෙච්චර මහින්දත් එක්ක මේ කට්ටිය තරහ කියලා. (ර)
නවීන්, ඔබ හරි. ඔබට ජයවේවා! (නි)
කුණු බක්කියද අගමැති පුටුවද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව.ඒක ඔවුන්ට කරගන්න ඉඩදීලා ඔබ තුමා ඔබතුමාගේ කාර්යයක් බලාගන්න. (නි)
ඔබ කරුණාකර ඔබගේ වැඩක් බලාගන්න (නි)