සුදු හඳුන් කොළවලට සමාන පලා වර්ගයක් ආහාරයට ගැනීමෙන් සුළු වෙළෙන්දෙක්ද ඔහුගේ බිරිය හා දියණියද ලෙඩවී කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
වෙළෙන්දා මහනුවර මධ්‍යම වෙළඳපොළේ පුවක් හා පලා ආදිය අලෙවි කරන්නෙකි.
හරියට හඳුනා නොගත් පලා ඇතුළු එළවළු ආහාරයට නොගන්නැයි වෛද්‍යවරු උපදෙස් දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොකේන් කොළ මැල්ලුම (නදී)