‘මහින්දට කැමති දෙයක් එයාට කියන්න පුළුවන්. එයා අපේ පක්ෂයේ නායකයා නෙමෙයි‘ යනුවෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (1) මිනුවන්ගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කීවාය.
ඇය මහ මැතිවරණයට ඉදිරිපත් වනවාද යන්න පිළිබඳව එම ස්ථානයේ කථා කළ නොහැකි බවත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නෝනේ ඔහේගේ බයිලා අහන්න දැන් කවුරුවත් නැහැ. මහින්ද එක්ක මුළු රටම. ඇස් ඇරලා බලන්න. සත්‍යය පිළිගන්න. (බ)
දැන් මොනවා කිව්වත් මහජනයා විස්වාස කරන්නේ නැහැ අවලංගු වෙලා (නදී)
කොබ්බෑකඩුව ජන්දයට ඉල්ලපු වෙලාවේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් රටපුරා මහා වෙහෙසක් දැරුවේ විජය. එහෙත් එහිදී අත්තනගලු සහයෝගයේ තිබුණු පාවාදීම් සහගත ක්‍රියාවලියෙන් දුක් වින්දේ සමස්ත රටම. මෙම අවස්ථාවේදීත් ඔබ සියලු දෙනා අවංක නොවන්නේ නම් ඉන් වන ජාතික හානිය කියා නිමකළ නොහැකියි. (නදී)
නොදන්නා හින්දයි අහන්නේ, දේශපාලනය පැත්තකින් තියමු. එයා රෝහල් නිරීක්ෂණ වලට යන්නේ ඇයි? දොස්තර කෙනෙක්ද? (නි)
මහින්ද හරි වෙලාවට වැඩ කල හින්ද තමයි ගෙදර යන්න උනේ (නදී
ශ්‍රී.ල.නි.ප. යට චන්ද්‍රිකාගේ ආගමනය එහි වැදගත් මහත්මා දේශපාලනය ආරක්ෂා කිරීමට හේතු වෙයි. (නදී)
මෙයා තමන්ගෙ පාලන කාලෙදි මොනවද කලේ ආයෙ එන්න බැරි නිසා දාල ගියා(නදී)
මෙය ඔබේ කාලය නොවෙයි. වටහාගන්න. ජනතාව ඉල්ලන්නේ මහින්ද මහත්තයා. අර ශ්‍රේෂ්ට දෙමව්පියන්ට නිගරු නොකර කරුණාකර පොතක් පත්තරයක් බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න.(නදී)
චන්ද්‍රිකා ගේ පක්ෂය වුයේ මහජන පක්ෂය නේද?තමාගේ අම්මාටත් එරෙහි වූ මැය මේ රටට කලේ මොනවාද? (නදී)
අතීතය අමතක නැත. තාත්තයි අම්මයි කළ දේ විතරයි කියන්න තියෙන්නේ. (නදී)
මෙදා පාරත් මොනවා වෙයිද කියල හිතා ගන්න බැහැ. හැබැයි එකක් සුවර්. පරදින්නේ අපි.(නදී)
ඔබ තුමිය රාජපක්ෂ මහතා කියන දේ පිලි ගන්න කැමති නැතිව ඇති. එහෙත් ජනතාව එතුමාගේ හඩ හොදින් හඳුනයි. පිලිගන්න කැමැත්තෙන් සිටී. එහෙත් ඔබට එවන් ජනබලයක් නැත (නදී).
නෝනට හැකිනම් අපිට බැරිද? (නි)
රට පාවාදෙන එක ඇරෙන්න වෙන දෙයක් සමහරු නම් දන්නේම නැහැ (නි)
මෙතුමිය කතා කරන විලාශයට මම අකමැතියි.මොකද හැම වචනයකම තියෙන්නේ කැපිල්ල ඊර්ෂ්‍යාව (නි)
විජයබාහු ඔයා වීරවන්සගේ නෑයෙක්ද ?? එම වචන සෙට් එකම භාවිතා කරන්නේ?(අ)
මහින්ද කියන්නේ හරි වෙලාවට වැඩ කරන කෙනෙක් . දෙන්නගේ වෙනස අහසට පොලව වගේ රටට ඕන වෙලාවට වැඩ කරන නායකයෝ මිසක් වෙලාව වෙනස් කරන නායකයෝ නෙමෙයි (අ)
දැන් මොනවාද කියන්නේ? නෝනා මොනවද ඒ වසර දෙකේදී කළේ? (නි)
මට වෙලාවකට හිතෙනවා , කව්රුත් නෙවි මම තමා හොදම සුදුස්ස අගමැති කමට. මහින්දට චන්ද්‍රිකාට පුළුවන් නම් ඇයි මට බැරි ?(නදී
ඔබතුමියට ශ්‍රීලනිපයෙන් තරඟ කරන්න කිසි බාධාවක් නැහ නේද? ඒත් අවුරුදු හතළිහක් පක්ෂය තුළ අඛණ්ඩව සාමාජිකත්වය දරමින් පක්ෂයට මේසා ඡන්ද පදනමක් ඇතිකළ මහින්දට අපහාස කරන්න නම් අයිතියක් නැහැ.(නදී