කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ අකුරල ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී යතුරුපැදයක් බස් රියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කොළඹ සිට ගාල්ල දෙසට පැමිණි යතුරු පැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස්රියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, අකුරල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd