තලේමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරමට බෝට්ටුවකින් හොරෙන් ගිය බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්‍රිස්ටියන් නැමැති 28 හැවිරිදි උතුරේ තරුණයෙකි. මොහු සමඟ පැමි‚ තවත් අයෙකු ද ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd