ඉන්දියාවේ සිට ගෙන ආ බව කියන කේරල ගංජා කිලෝ 180 ක් යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය පේදුරුතුඩුව යුද හමුදා කඳවුරට ලැබුණු ඔත්තුවක් අනුව සැකකරුවන් සිව් දෙනෙකු හා බෝට්ටුව ද සමඟ ගංජා තොගය අල්ලා ගෙන ඇත. මෙතෙක් අත්අඩංගුවට ගත් ලොකුම ගංජා තොගය මෙය බව කියති.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/011.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/021.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/031.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ ? ඒ උනාට උතුරේ දේශපාලකයෙක් ආරක්ෂයක ඇමතිවරයෙකු ලඟ ඉදන් පසු ගිය සතියක කෙලින්ම ඇගිල්ල දිගුකලා අපේ සිංහල හමුදාවට සහ දේශපාලකයින්ට. අපි උතුරේ තරුණ ජනතාව අතර මත්කුඩු මත්ද්‍රව්‍ය සීග්‍රයෙන් ව්‍යාප්ත කිරීමේ මහා ව්‍යාපාරයක නිරතවෙලා ඉන්න බව එයා අවධාරණයෙන් කියා සිටින බව මම මාධ්‍ය තුලින් දැක්කා. ඒ නිසා එයාලට උතුරේ අයිතිය වෙනම ලියා දෙන්නලු. එයාලට ඕන විදියට පාලනය කරගන්න. දැන් එයා මොකක් කියාවිද දන්නේ නැහැ මේ සිද්ධියට. අපි බලමු මොකද වෙන්නේ කියලා? (නදී)
මහා ඇමති තුමා නිහඩ කිම (නදී)