පොලිසියේ තුනකට උසස්වීම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස්වීම් ලැබ සිටිති. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ආර් ඒ පෙරේරා, 31 March 2015
සිසුන් අත්අඩංගුවට ගත්තාට අන්තරේ පාරේ වාඩිවේ අන්තරේ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනා නිදහස් කරන තුරු විසින නොයන බව කියමින් විශ්ව විද්‍යාල සිසුන් ප 31 March 2015
මරුවා වීදුරු ගොඩෙන් එයි මහනුවර මහයියාවේ වීදුරු කඩයක සේවකයකු වීදුරු ගොඩකට යට වී මිය ගිය බව පොලිසිය කියයි. රාක්කයක තුබූ වීදුරුවක් බිමට ගැනීමට උත්සාහ කරද් 31 March 2015
දෙමළ බැරියැයි අස්කරලා කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ රියදුරකු හා පණිවුඩකරුවකු ලෙස සේවය කර අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 31 March 2015
ගෙදර විස දරුවන්ට විසවෙයි ගෘහස්ථ විසවීම්වලට භාජනයවන දරුවන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය කියයි. නිවසේදී භාවිතා කරන 31 March 2015
සිසුහු පහක් රෝහලේ : හතරක් පොලිසියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් රබර් උණ්ඩ හා බැට්න් ප්‍රහාරවලට ලක්වූ සිසුහු පස් දෙනෙක් ද මාධ් 31 March 2015
සමාජ රෝග මඩින්න කෝටි දෙකක් සමාජ රෝග වැළඳී ඇතැයි සැකකරන පුද්ගලයන් 4,60,226 දෙනෙක් රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුධිරය පරික්ෂා කරගෙන ඇතැයි වාර්තාවන බව ජාතික ල 31 March 2015
විදුලි රියට ඇමැතිගෙන් තල්ලුවක් විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වන පළමු ආරෝපන මධ්‍යස්ථානය අලුත් අවුරුද්දට පෙර ස්ථාපනය කරන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී 31 March 2015
අන්තරේට කලකට පස්සේ කඳුළු ගෑස් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය කොළඹ කොල්ලුපිට 31 March 2015
කොරේ පිටට මරේ මාස හතකට පමණ පෙර සෞදි අරාබියේ කමිස මුසායඩ් ප්‍රදේශයට ගෘහ සේවිකාවක් ලෙස පැමිණි මාතලේ මාරගස්පිටිය කොළණියේ හැවිදිරිදි ඉහළ ගෙදර රූප 31 March 2015
‘කඩේ නොයා වැඩක් කරමු‘ දේශපාලන නායකයකුට කඩේ යනවට වඩා ජාතික ප්‍රතිපත්තිමය දේශපාලනයක් කිරීමට සියලු කලාකරුවන්ට ආරාධනා කරන බව ‘ප්රජාතන්ත්රවාදය සඳහා 31 March 2015
‘යහ පාලනය හය පාලනය වෙලා‘ ‘පැරදුනේ මහින්දද රටද?‘ මැයෙන් මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, දොඩම්පහල රාහුල, මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ඇතුළු හ 31 March 2015
වන ලෙඩුන්ටත් නේවාසික ප්‍රතිකාර පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට ගෙන එන වන සතුනට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහාවන වාට්ටු සංකිර්ණය නුදුරේදීම විවෘත කරන 31 March 2015
මහින්ද ගේන යෝජනාව විසිවේ හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට ගෙන ඒමට හා එම පක්ෂයන්ම අගමැති වශයෙන් ඉදිරිපත් කිරිම 31 March 2015
අහු නොවී මැර තොරතුරු පොලීසියට දෙයි පුවත්පත් වලින් කපා ගත් අකුරු අලවා සැකකරුවන්ගේ නම් ගම් ඇතුළත් ලිපි සකසා පොලීසියට තොරතුරු ලබා දීමට ගැමියන් ඉදිරිපත් වී ඇත්තේ අත් අක 31 March 2015
උසාවිය දිගටම ඉල්ලා උද්ඝෝෂණයේ ගාල්ලේ කොට්ටව උසාවිය එම ස්ථානයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා අද පිරිසක් කොට්ටව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. සතියකට එක් දිනක් පම 31 March 2015
රත්ගම මිනීමැරුමට පොඩි ලැසී කළුතරට බාරවෙයි රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට පොලිසිය අත් අඩංගුවට ගැනීමට සිටි අරුමාහන්දි ජනිත් මධුෂංක 31 March 2015
විධායක බලතල සාක්කුවේ දමාගෙන රට පාලනය කරන්න හදනවා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ යම් යම් කරුණු වලට විරුද්ධව අද (31) අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 31 March 2015
‘පෙරුම්පුරා මගෙ කුසට පැමිණි බිළිඳා මට රජ පැටියෙකි‘ සංස්කෘතික හා කලා කටයුතු ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතාගේ සංකල්පයක් අනුව ගැබ් පෙරහර සහ සෙනෙහස වින්දන ගර්භණී මාතා ජාතික උත්සවය මාත 31 March 2015
ජවිපෙයි හෙළ උරුමයයි දැන් මෙගා ටෙලියක් කරනවා මෙගාඩීල් ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය දැන් මෙගා ටෙලි නාට්‍යයක් රඟපාන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප 31 March 2015
දින සියයකින් යටගියාව කියාදෙයි දින සීයයක කදී මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා හා සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන 50ක් පිළිබඳව දිස්ත්‍රික්කයේ පාසල් හි සිංහල දෙම 31 March 2015
කුඩු වැට හරියට බඳියි මත්ද්‍රව්‍යයට නොරැවටෙන තාරුණ්‍යය මැයෙන් නිර්මාණාත්මක වැඩසටහන් තෝරා ගත් පාසල් සියයක අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වෙ 31 March 2015
නාවික හමුදාවෙ තුනක් රවිරාජ් ඝාතනයට සැකපිට 2006 දී සිදුවූ පැහැර ගැනීම් කිහිපයක් හා දෙමළ සන්ධාන මන්ත්‍රී රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ත 31 March 2015
ජවිපෙ රනිල් රකී යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැතිවරයාට බලතල හිමිවන්නේ ඊළඟ මැතිවරණයෙන් තේරිපත්වන ආණ්ඩුවෙන් නිසා ව්‍යව 31 March 2015
කටාරයේදී ලක් මලක් සුවඳ විහිදුවයි දෝහා කටාර්හි සිරියා ජාතිකයකුගේ මල් හලක වෘත්තීය මාලාකාරියක වන ශ්‍රී ලංකාවේ ඩබ්ලිව්.ඒ.රොශේල් ෂෙහානි (22) දෝහා කටාර්හි මල් හා එළවළු 31 March 2015
හිරේ වැටුණු තරුණයා සාපෙළ කඩඉමෙන් පනී වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ සිරකරුවෙක් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් නැටුම් වලට බී සාමාර්ථයක් ද සහිතව වැඩ හයක් සමත්වී සිටියි. 31 March 2015
ජනහඬට 10 යි ලන්ඩන් නුවර ප්රමුඛ පෙලේ ශ්‍රී ලාංකික සුභ සාධක සංවිධානයක් වන හවුන්ස්ලෝ ජනහඬ පදනම පසුගියදා සිය 10 වැනි සංවත්සරය සැමැරීය. සභාපති 31 March 2015
රවී වෙත්තසිංහට ඇප වේරහැර පොකුරු බස් සමාගම රුපියල් කෝටි 750ක් වටිනා ලංගම බස් 143ක් සම්බන්ධයෙන් වංචාකළැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ලටෙක් සභාපති 31 March 2015
ට්‍රැක්ටර් රියදුරාට ට්‍රැක්ටරයම සොහොන වෙයි දිඹුලාගල, බඳනාගලදී තමා විසින්ම පැදවූ ට්‍රැක්ටරයට යටවී දෙදරු පියෙක් (30) මිය ගිය බව පොලිසිය කියයි. 31 March 2015
හිටපු භාණ්ඩාගාර ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය අද (31) හිටපු මුදල් ලේකම් පී බී ජයසුන්දර 31 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026