ගල්කිස්ස පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ යතුරු පැදියක් ජිප් රියක ගැටී එහි ගමන්ගත් කොස්තාපල්වරුන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. ජීප් රථය පැදවූ බව කියන තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි (බ)
ෂුවර් එකට ඔය බාප්පල දෙන්න අලුත් මෝටර් සයිකලෙන් වැරදි පැත්තේ යන්න ඇති. අපි අනන්තවත් දැකල තියනවා එහෙම කරනවා. (නදී)
ලොකු බයිසිකලයක් අතට ගත්තහම හිතන්නේ ඊට වඩා අය නැහැ කියලා. මේ ළඟදි මාවත් හප්පන්න වගේ ආවා ගල්කිස්සේදී ඔය කියන කට්ටියේ කෙනෙක් (නි)