ජනප්‍රියතම පුවත්පත ලංකාදීපය ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස පිට පිට 9 වැනි වසරටත් ලංකාදීපය සම්මාන දිනයි. ස්ලිම් නීල්සන් මහජන සම්මාන රාත්&z 29 March 2015
ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය. මේ අතර ඔහුගේ මරණය සම 29 March 2015
මග මරුවා තව බිල්ලක් ගනී හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානභාර නිලධාරියා හොරණ කනන්විලදී රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය කියයි. ඔහු ගමන් කළ යතුරුපැදිය 29 March 2015
බ්‍රිතාන්‍ය තරුණිය දුම්රියෙන් වැටී මරුට මාතර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියෙන් වැටී බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් (18) පයාගලදී මියගිය බව දුම්රිය නිලධරයෝ කියති. අද (29) සවස 4 ට පමණ ස 29 March 2015
තලංගම එස්අයිගේ වැඩ තහනම් නිවාඩුද නොලබා කිසිවකුටත් නොදන්වා දින එක හමාරක් පමණ තලංගම පොලිසියෙන් බැහැරව ගිය බව කියන උප පරීක්ෂක සපුමල් ඒකනායකගේ වැඩ තහනම් කළ බව 29 March 2015
බැංකු කොල්ලකරුවෙක් අල්ලයි පසුගිය පෙබරවාරි 16 වැනිදා බෝකුන්දර බැංකුවකින් රුපියල් 9 ලක්ෂයක් පමණද මාර්තු 3 වැනිදා අත්තිඩියේ තවත් බැංකුවකින් රුපියල් ලක්ෂ 46 ක්ද කො 29 March 2015
කාසි නැති අන්තර්ජාල පොළක් කොටුවේ නව රජයේ දින සියයේ තවත් පොරොන්දුවක් ඉටු කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති සඳුදා (30) කොළඹ කොටුවේ දුම්රියපළේදී වයිෆයි අන්තර්ජාල පහසුක 29 March 2015
සංස්ථා සභාපති අනතුරක කඩදාසි සංස්ථාවේ සභාපති ජේ.කේ.එම්.ජී.කන්දෙගෙදර මහතාගේ දියණිය පැදවූ මෝටර් රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අසලදී අනතුරකට ලක්වීමෙ 29 March 2015
පුදනකොටම කාපි යකා ගල්කිස්සේ දක්ෂිණාරාම පාර හා ගාලු පාර අතර අලුතින් අලුත්වැඩියා කළ කානුවක් උඩින් ගමන්කළ කන්ටේනරයක් කොන්ක්‍රීට් තහඩුවක්ද කඩාගෙන පා 29 March 2015
රනිල් ජනපති සොහොයුරුට අවසන් ගෞරව දක්වයි මිතුරකුගේ පොරෝ පහරකින් මරුමුවට පත් රජරට බිල්ඩර්ස් ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ර 29 March 2015
ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සත්කාරකත්වය දැරූ 11 වැනි ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය නවසීලන්තය කඩුළු 7 කින් පැරදූ ඕස්ට්‍රේ 29 March 2015
රත්ගම සභාපති අවමගුලට උඩින් මල් සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ අවමගුල හික්කඩුවේදී අද (29) මහා ජනකායක් මැද්දේ පැවැ 29 March 2015
ජගත් නියෝජිතයෙක් ලංකාවේ යුක්තිය සාධාරණත්වය,ප්‍රවර්ධනය පිළිබඳව එක්සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා සය දින නිල සංචාරයක් සඳහා මංගල සමරවීර ව 29 March 2015
ප්‍රියන්තගේ අවමඟුල සඳුදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා(30) සවස තුනට පොළොන්නරුවේ පොදු සුසාන භ 29 March 2015
කට ඇති දූවරු සම්මාන ලබති ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවැත්වු වැඩසටහනක් කොළඹ කෞතුකාගාර ශ්‍රවණාගා 29 March 2015
මහ සබේ වෙසක් මහේ විසිරවේ? පුංචි එංගලන්තය එසේත් නැතිනම් නුවරඑළියේ පිහිටා ඇති වරක් රැජිනගේ නිවහන ලෙස හැදින්වුනු බංගලාව එවක ශී්රලංකාව පාලනය කළ ආණ්ඩුකා 29 March 2015
බුර්කාවෙන් කිලෝවක රන් පනී බුර්කාවකින් සැරසී රුපියල් හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ සහ රන් කැබලි දෙකක් සඟවාගෙන බංගලිදේශය බලා යාමට පැමිණ 29 March 2015
ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරෝධය ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට එරෙහිව යතුරුපැදිකරුවෝ පිරිසක් ගාලු මුවදොර උද්ඝෝෂණයක් කර අගමැති කාර්යාලයට සිය විරෝධය සහිත ලිපියක් 29 March 2015
පරිගණක දැනුම ඉහළට 2014 දී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 25.1 ක් වන බවත් එය 2009 වර්ෂයට සාපේක්ෂව සියයට 4.8 ක ඉහළ යාමක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන ද 29 March 2015
අලිපොතේ හොරේ අලි හොරයක් හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ හා වාර්ෂික බලපත් ලබාදීමේ අලිපොත අස්ථානගත වීම සිදුවී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර 29 March 2015
පෝෂණ මල්ල ගන්න ගිහින් ගැටුමක් :අයෙක් රෝහලේ මීගමුව පිටිපන මාතෘ නිවාසයකට පෝෂණ මලු බෙදා දීමේ උත්සවයකදී ඇති වු ගැටුමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසය 29 March 2015
‘මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද‘ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කළ පරෙයිපඤ්ඤන්- ඊච්චන්කුලම් උස්සාන ජල යෝජනා ක්‍රමය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දේපළවලට තර 29 March 2015
ධකා ගමන කැන්සල් මගීන් 159 ක් රැගෙන ධකා බලා පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් ගුවන් ගත වී පැය කිහිපයකට පසු කාර්මික දෝෂයක් වාර්ථා වීම නිසා ආපසු කටුන 29 March 2015
ලක් රජයට තව දිනුමක් යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශය 29 March 2015
දරුවාටත් මිලක් නියමවේ අට හැවිරිදි බිළිඳු දරුවකු රුපියල් 50,000 කට විකිණූ බව කියන ඔහුගේ සුළු පියා ඇතුළු තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. 29 March 2015
ගන්නෝරු සටනට වසර 377 යි දෙවන රාජසිංහ රජු පෘතුග්‍රීසීන් පරාජයට පත් කළ ගන්නෝරුව සටනට මාර්තු 28 වැනිදාට වසර 377 ක් සපිරිණි. ඓතිහාසික ගන්නෝරු සටන පිළිබඳව පේර 29 March 2015
සංස්කෘතික රාජ්‍ය ඇමැති සීගිරියට කේබල් කාර් ඉල්ලයි කාලය හා ශ්‍රමයද ඉතිරිකර ගත හැකි පරිදි සීගිරියට කේබල් ක්‍රමයක් ඇති කරන්නැයි මධ්‍යම සංස්කෘතික අරමුදලට යෝජනා කරන බව සංස්කෘතික රාජ 29 March 2015
‘එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමමනේ හොඳා‘ බුද්ධ ශාසන හා ප්රජාතාන්ත්රීය පාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ගිය ඉරිදා පත්වීම බාරගෙන දිවුරුම්ද දුන 29 March 2015
හොරාගෙ අම්මත් අල්ලයි ඩුුුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා රන් ආභරණ පාර්සලයක් සපත්තු මේස් තුළ සගවාගෙන 29 March 2015
ඇඹරීමේ රහස පස්සෙන් අහුවේ රුපියල් ලක්ෂ පනහක් වටිනා රන් බිස්කට් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෝ දෙදෙනෙක් කටුනා 29 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026