කොටකෙතන නයනා නිල්මිණි (52) කාවින්ද්‍යා චතුරංගි (17) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් වසර 3ක් රිමාන්ඩ් භාරයේ සිටි ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජුට හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරි නොහොත් අශෝකාට ඇප දෙනවාද නැද්ද යන්න ගැන ලබන 3 වැනිදා තීරණයක් දෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.
ඔවුනට දරුවන් 5 දෙනකු සිටින බවත් (අවුරුදු 8 - 17 වයස් සීමාවේ) ඔවුන්ගේ ආරක්ෂාව පතා ඇප අයදින බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd