මහරගම - දෙහිවල පාරේ රාත්‍රී ආපනශාලවක අද (29) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රංගන ශිල්පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පන්නිපිටියේ පදිංචි ඉන්දික ප්‍රදීප් රත්නායක (41) නමැති රංගන ශිල්පියාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයිද ඝාතනයට සැකපිට ත්‍රී රෝද රථ රියදුරකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු 2013 වසරේ හොර සල්ලි ළඟ තබාගෙන ඉඳලා අහුවෙලා ඇප ලැබුණු කෙනෙක් (බ)
ජාලිස්, මටත් පෙනෙන්නේ මේ මරණයට ඔබගේ දායකත්වයක් තියෙනවා කියලා.කට බොරුකීවත් දිව බොරු කියන්නේ නැහැයිලු.. (බ)
මේ වගේ වෙලාවට පහුගිය දේවල් කියල මේ මිනිහෙක් මරපු එක සාධාරණිකරණය කරන්න බෑ ජාලිස්, උසාවිය ඔහුව නිදහස් කරපු නිසා ඔබට එ්ක ගැන කියන්න අවශ්‍ය නෑ නේද.මට හිතෙන්නේ ඔබ මේ මරණෙට සම්බන්ධයි වගේ. (බ)
සාකච්චා කරලා වටින් ගොඩින් බේරාගන්ට පුළුවන් සුළු සුළු දේවල් වලටත් මිනිස්සු තවකෙනෙකුගේ ජිවිතයක් නසන තරම් දුරට යනවානම් සමාජයේ පිරිහීම කොතරම් දුර ගිහින් තියෙනවාදැයි සිතා ගන්ට පුළුවන්. ඔහුට නිවන් සුව පතමි.! (ර)
සිරි උසාවිය නිදහස් කරන්නෙ නිවැරදිකාරයොම විතරද අපි නොදන්න නීතිය (බ)