බම්බලපිටියේ ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ් ටොරින්ටන් චතුරස්‍රයේ ව්‍යායාම් කරද්දී පිස්තෝලයක් පෙන්වා තමා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසිට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කළේය.
පැමිණිලිකරුට තර්ජනය කළහොත් ඇප අවලංගු කරන බවත්, මහේස්ත්‍රාත් ෆවුසිට කීවේය.
පසුගිය රජය සමයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණයක් නොකළ බව ද පැමිණිලිකරු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එල පවුසිගේ පුතානේ , ඉතින් කොහොමද පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ ? ඉහලින් එන්න ඇති නියෝග මුකුත් කරන්න එපා කියල .මේ තරම් කවදාවත් නැති තරමට මේ රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නේ පහු ගිය කාලේ නීතිය ක්‍රියාත්මක නොවුන නිසා නේද ? (බ)