ඉහළ අධිකරණයක උසස් නිලධාරියකු සිය සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ අරම්භ කළ බව ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කළේය.
එම නිවසේ ආරක්ෂක රාජකාරි කළ බව කියන පොලිස් ආරක්ෂකයකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කියයි.
පහර කෑ බව කියන කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පරීක්ෂණ කරනවා විතරද. අර අනිත් මිනිස්සු අත් අඩංගුවට ගන්නවා වගේ අරගෙන රිමාන්ඩ් කරන්නේ නැද්ද. යහපාලන නිතිය සැමට එක වගේද නැති නම් දෙකක්ද?. (අ)
අධිකරණයේ උසස් හෝ පහළ නිලධාරියකු සිය සේවිකාවකට පහර දුන්නේ නම් ඒ ගැන පරීක්ෂණ කළා නම් අන් අයට මෙන් අදාළ අධිකරණය නියමිත නීත්‍යනුකුල පියවර ගත යුතුය. (බ)
අයි ඔය කියන නඩුකරතුමාගේ නම දන්නේ නැත්තේ අපි දන්නවා එයා කවුද කියල එ්ත් අනිත් ජනතාව දන්නේ නැහැ නේ . කවුද කවුද ? (බ)
මේ මනුස්සයගේ මුණ බැලුවම පේනවා කොහොමද තියා (නදී)
මෙහෙම වැඩ කරන මිනිසුන්ටද අපි උසස් නිලධාරීන් කියන්නේ? (ම)
අධිකරණයේ ස්වාධීනත්වය හා තනතුරට අගෞරවය නොකර මෙම උසස් යයි කියන විනිසුඅරු තුමා ඉල්ලා අස්වියයුතුය (බ)
මේ කියන නිලධාරියා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුනුත් තර්ජනය කළා අද මේ කාන්තාවගේ වෛද්‍ය වාර්තා වෙනස් කරන්න කියලා (බ)