ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සටහන් කරගෙන ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සටහන් කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජා මිනිස්සු පීඩනයට පත්කරනවා, නායකයා මිනිස්සුන්ට නායකත්වය දෙනවා. (බ)
හපොයි ගුටි කාපු හැටි මතක් වෙනවා.(බ)
බාල කාලේ කීවේ ජනවාරි 8 ඉස්සර වෙලාද? (නදී)
ඔබතුමාවැනි මහත්මයෙක් රටේ නායක තනතුරට පත්වීම ශ්‍රීලාංකික ජනතාව ලැබූ භහග්‍යයක්.අපගේ නිහතමානී රාජ්‍ය නායකතුමාට ජාතියේම උපහාරයවේවා! (බ)
නිහතමානීකම ආභරණයක් මිස ඇඳුම කරගත යුතු නැත.(ම)
ඔබ තුමාගේ අහිංසක කාරුණික කමට තමයි. විරුද්ධව කතා කරන්නේ.කවුරුත් බැලුවේ තමන්ගේ මල්ල පුරෝ ගන්න. ඔබතුමාට ජය ශ්‍රී . ජය වේවා !(අ)
"මහා රජාණනි, මට මතක් වෙනවා එදා අපට සැලකු හැටි (නදී)
හරිම ලස්සනයි. තමන් වෙත ධනය රැස් කරගැනීමේ ආශාවකින් තොරව රටට සේවය කරන කෙනෙකුට මෙවන් දැ කළ හැකියි .(ම)
දැන් තමයි අපිට නායකයෙක් කියලා ඉන්නේ (බ)
හොදයි අප්පා, එයාටත් තියෙන්නේ ඕන නේද මානසික සතුට කියල දෙයක්. ඔයා ගයන්න අපි අහන්නම් (නදී)
අපිට සින්දු බැහැ. මට නම් ඇහෙන්නේ වටේ ඉන්න කට්ටියගේ ප්‍රශස්ති ගී විතරයි (නි)
නිහතමානී නායකයාණෙනි, සරල බව ඔබේ කැඩපතයි (නදී)
හරිම ලස්සනයි. පදවි අත ඇරලා ඔබ තුමා සිංදු කිව්වා නම් වඩා හොඳයි. මානසික සුවයටත් එය ගොඩක් හොඳයි (නදී)
මේ සින්දුව කොච්චර හොඳද? (ර)
හරිම ලස්සනයි. හරිම සරල නායකයෙක්. රට බේරගත්ත ඔබතුමා පක්ෂය බේරාගැනිමට යයි සිතා රට අනතුරට දමන තිරණ නොගනිවා කියා ප්‍රාර්ථනා කරනවා.(ම)
සින්දු කියන අය දේශපාලනයට ගියොත් හරියට අලියා "දිවුල්" ගෙඩිය ගිල්ලා වගේ තියේවි. "දිවුල්" ගෙඩියේ ගුණය තියෙන මදේ නැතිවෙනවා . කටුව විතරයි.(ම)
සී.ටී. හිටියා නම්... (නි)
මටත් මතක් වෙනවා මගේ බාල කාලේ (බ)
හරිම ලස්සනයි. (අ)
ජනපතිතුමනි, හිටපු මහා රජතුමා , අහිංසක ජනතාව දිනපතා අන්දවමින් ගෙවපු කාලය දෙස අප බලා සිටියේ මහත් හිසරදයෙනි. ඔබේ නිහතමානි බව, ප්‍රතිපත්ති ගරුක බව ,අවන්කබව අපි සැමදා අගයමු. (අ)
හොඳයි හැබැයි පරිස්සමින් (බ)