මඩ චිත්‍රපටයක් අල්ලයි ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන චිත්‍රපටයක් නාරාහේන්පිට න 28 March 2015
ඉන්දු ලංකා යුද ඇබෑසිය ත්‍රීමලේ ඒකා බද්ධ යුද අභ්‍යාසයක් සඳහා ඉන්දිය නිවික හමුදාවට අයත් යාත්‍රා තුනක් හා වෙරළාරක්ෂක බළකායට අයත් යුද නැවක් ත්‍රිකුණාමලය වරායට සේ 28 March 2015
‘අනවසර වැලි ලොරි අල්ලන්න එපා කියලා‘ පූගොඩ සහ දොම්පේ පොලිස්වසම්හි අනවසර වැලි ලොරි අැල්ලීමෙන් වලකින ලෙස තරුණ දේශපාලනඥයකු පොලිසියට බලපෑම් කර ඇතැයි ප්‍රදේශවාසීහු කියත 28 March 2015
උතුරේ ජෝඩුව මැච් බලන්න කලින් අවුට් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟය නැරඹීමට යන මුවාවෙන් ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් රට 28 March 2015
කළුගඟ රියැදුරෝ දින පහක් වැඩ වරති මොරගහකන්ද කළුගඟ යෝජනා ක්රමයේ රියැදුරන් දින පහක සිට වැටුප් හා අතිකාල දීමනා ඉන්ලා වැඩ වරා සිටිති. මෙම ප්රශ්නය තම සමාගමේ ප්‍රශ්න 28 March 2015
බළපිටි ධීවරයෝ මහපාරේ බලපිටිය මාදු ගඟේ මෝය හාරා දෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ පිරිසක් අද උද්ඝෝෂණයක නැයැලුණහ. බලපිටිය ධීවර තොටුපොළේ සිට පාගමනින් බස් නැවතු 28 March 2015
දොස්තරවරු සටනින් පරදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු රජරට බිල්ඩර්ස් අධිපති බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන (42) මහතා සාහසිකයෙකුගේ පොරෝ පහරකි 28 March 2015
ගම්පහ සිසුවාගේ වෙන් වූ අත බද්ධ කරයි බැලුම්මහර දී බස් දෙකකට සිර වී වැලමිට ළඟින් අත ගැලවී ගිය ඔෂධ මධුසංකගේ (15) අත බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කළ බව කොළඹ ජාතික රෝහලේ ප්ලා 27 March 2015
අල්ලස් කොමිසම කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (27) ප්‍රශ්න කර ප 27 March 2015
වොෂින්ටන් දරුවෝ බවුන් වඩති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ කෙරෙන විවිධ ආගම 27 March 2015
කන්න බැරි බංගලී හාල් බොල්ලෑගල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ගබඩා කර තිබූ සහල් ටොන් 10700ක් බොල්ලෑගල ගබඩාවකින් සොයා ගත් බව බියගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. බ 27 March 2015
මහා වංශය දෙවැනි වරටත් හිංදියෙන් මහා වංශය දෙවැනි වරට හින්දි භාෂාවට පරිවර්තනය කර එළිදැක්වීමේ උළෙලක් පසුගියදා මුම්බායි විශ්වවිද්‍යාලයේදී සිදුවිය. මුම්බාය 27 March 2015
කෝටියක රන් කටුනායක දී අල්ලයි ඩුබායි සිට ලංකාවට ගෙන ආ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් කිලෝ තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල රේ 27 March 2015
මිග් ගනුදෙනුව ගැන හිටපු ගුවන් හමුදාපතිගෙන් ප්‍රශ්න කරයි මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතාවක් වීයැයි ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගෙන් පැය හයක් ප් 27 March 2015
තලංගම එස් අයි හමුවෙයි පෙර දින සිට තොරතුරක් නැතැයි කී තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා අනතුරකට ලක්ව නිවසකට සි 27 March 2015
තලංගම ක්‍රයිම් ඕඅයිසී ආගිය අතක් නෑ තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා පෙරදින සිට ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි කියයි. 27 March 2015
මහින්ද අවසන් බුහුමන් දක්වයි වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජප 27 March 2015
පොළොන්නරු ගරාජ් හිමියා රිමාන්ඩ් ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවෙන් ගැසීයැයි සැකපිට පොළොන්නරුව හතරවැනි ඇල ගරාජ් හිමියකු වන ලක්මාල් සපුතන්ත්‍රි ලබන හතර වැන 27 March 2015
ලී මෝලට අකුණු වදී මහවැසි පවතිද්දි අගලවත්තේ පින්නගොඩ වී මෝලක ලී කොටයක වාඩි වී සිටි තරුණයන් සිව් දෙනෙකුට අකුණක් වැදී එක් අයකු මිය ගිය බව පොලිසිය කියයි. 27 March 2015
තංගල්ල ප්‍රා සභාපතිගේ අැප අයැදුම විමසීම කල්යයි බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කළැයි වරදකරු වී සිරදඩුවම් නියම වි සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාප 27 March 2015
‘අවුරුද්දට ලොකු තෑග්ගක් දෙන්න හදලා ‘ පරණ ඇසිඩ් බැරල් වලට පොල් තෙල් හා ෆාම් තෙල් පුරවා සිංහල අවුරුදු සමයේ වෙළෙඳ පොළට යැවීමට නියමිතව තිබියදී තෙල් ලීටර 10000ක් පමණ දඹුල්ල ප 27 March 2015
පොරෝ සැකකරු පොළාන්නරුව උසාවියට පොළොන්නරුවේ ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවකින් පහර දුන් බව කියන සපුතන්ත්‍රිගේ දොන් නිශාන් ලක්මාල් සපුතන්ත 27 March 2015
ලෑලි බංකුව කොන්දට මාරකයක් දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජන 27 March 2015
‘අකුරු මැකී නෑ‘ මැයි මස ලන්ඩනයේ බර්මින්හැම් මහා විහාරයේ නව ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිස "අකුරු මැකී නෑ" සහ "මාරම්බරී" නමින් සංගීත ප්‍රසංග දෙකක් සංවිධාන 27 March 2015
ඡන්ද කාලේ නිමල් ‘ඇනිමල්‘ වෙලා අගමැති හෝ ජනාධිපති සිහිනයක් තිබුණත් පක්ෂ නායකයන්ගේ අඩු පාඩු තිබුණත් ඒවා විඳ දරාගෙන සිටි බවත් රජකම ලැබුණත් පක්ෂය දමා නොයන බවත් ව 27 March 2015
ඇල්ප්ස් ගුවන් අනතුර නියමුවකුගේ වැඩක් මගීන් හා කාර්යමණ්ඩලය ඇතුලූ 150 දෙනෙකුට මරු කැදවමින් පසුගිය 24 වැනිදා ප්‍රංශයේ ඇල්ප්ස් කදුකර ප්‍රදේශයට කඩා වැටුණු ජර්මනියේ ජර්මන්ව 27 March 2015
ලබන සතියේ සිට නොමිලේ ‘වයිෆයි‘? නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් හා පුරා කියා රටම ආවරණය වන අන්දමින් ලබන සතියේදී ආරම්භ ක 27 March 2015
කසල තේ කන්ටේනරයක් අල්ලයි වෙලම්බඩ සිට කෑගල්ලට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ ලොරියක් ලගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. කිල 27 March 2015
වැලි රාජුට ගැසූ පොරොව සොයාගනී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) පහර දුන් බව කියන පොරව සිද්ධිය සිදු වු කදුරුවෙල හතරේ ඇළ ගරාජයක් 27 March 2015
මෛත්‍රී මල්ලීට පහර දුන්නැයි සගයෙක් පොලිසියට බාරවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්ම 26 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026