අම්බන්ගොඩ අවට ප්‍රදේශවලට පැවති අධික වැස්ස හා සුළඟ සමග මුහුදු තීරය රළු ස්වභාවයක් ගෙන ඇත.
මුහුදු රළ ගාලු පාරටද පැමිණි අතර මුහුදු ජලය සමග වැලි හා රොඩු පාරට එකතුවී තිබේ. එසේ ගාලු පාරට ගසාගෙන ආ වැලි හා රොඩු ඉවත් කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අතින් අද (28) සිදුකෙරිණි.
වීඩියෝ හා ඡායාරූප - දීපාල් ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම මාර්ග භාධකයක් නැතිව මේ මිනිසුන් වැඩ කරන්නේ සිදුවිය හැකි අනතුරු ගැන නොදැනුවත් කම නිසාද(නදී)
මෙන්න යහපාලනේ සාර්ථකත්වය (ම)
සමන්ත, මමත් යහපාලනයට කැමති නැ.... එත් කොහොමද ස්වභාවික විපතක් යහපාලනය නිසා ඇති වෙන්නේ. (ර)
බලන්න රජයේ ආයතනයක සේවකයන්ගේ නිල ඇදුම (ම)
දිට්ඨ ධම්ම වේදනිය කර්මය වගේ. මිනිස්සු දාන කුණු ආයේ මිනිස්සුන්ටම කැරකිලා එනවා, (අ)