සෙනසුරාදා අතුරුදන්ව සිටි උඩවලව ඇත් අතුරු සෙවණේ ‘හාමු‘ නමැති අලි පැටවා වීරසිංහ තොටුපළ අසල තවත් අලියකු සමග රැඳී සිටියදී වනජීවී නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය මත නැවත රැගෙන ආ බව එහි සේවකයෝ කියති.
මෙම අලි පැටවා පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් බාරව සිටි අතර පසුගියදා වනජීවී භාරයට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණට බාර කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී නිලධාරීන් කියන්නේ කුලියට අලි බලන කට්ටියක් නෙවෙයිනේ. වන ජීවී නිලධාරීන්ට යුතුකමක් තිබුනා අලිපටියාව කැලේට හුරුවෙන්න අරින්න. තවදුරටත් විද්‍යාත්මකව හොයා බලන්න තිබුනා මිනිස් ඇසුරට වැටුන අලි වන අලි විසින් නැවත බාරගන්නවාද කියන එක.මෙහිදී වනජීවී නිලධාරීන් කර ඇත්තේ විශාල වැරැද්දක් (බ)
මෙයත් එහෙනම් වල් හාමු කෙනෙක්ද ?(බ)
සේන ගේ ලිපියට මමත් එකගයි, ඒ සතාව එහෙම්ම ඉන්නේ දුන්නනම් ඉවරයිනේ (නදී)
හාමුලා කොටු පනින්න දක්ෂයි (නදී)
කොටු පැනලා පුරුදු අය ඒක දන්නවා නැද්ද ? (බ)
පන්න ගන්න බැරිවුනා, අත ඇරලා දාල ගියා (බ)