අලි දෙදෙනා අලි වැඩක් කරති. මඩෙහි සිරව තිබු රථයක් පෙරළි යෑමට ඉඩ නොදී ඊට පිටතබාගෙන සිටි අලි දෙදෙනෙකු ඇමරිකාවේ මහාමාර්ගයකදී &nb 26 March 2015
ඉඳ ඉඳ එක ගෙදර : ලැබගති පිහි පහර පානදුර හොරේතුඩුවේ නිවසක පිහි ඇනුමකින් පෞද්ගලික සමාගමක අයකැමිවරියක මිය ගිය බව පොලිසිය පවසයි. සැකකරු හා මෙම අයකැමිවරිය එකම ගෙද 26 March 2015
‘චීන මහා ප්‍රාකාරය හදන තරම් සල්ලි ගරලා‘ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාසල්වලින් අය කළ මුදල් සම්බාරය කෙතරම්දැයි කිවහොත් චීන මහා ප්‍රාකාරය ඉ 26 March 2015
පෝදා, ඉරිදා වයඹ ටියුෂන් බෑ වයඹ පළාත තුළ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වයඹ මානව ස 26 March 2015
ලක් ජනපතිට චීනයේදී උණුසුම් පිළිගැනීමක් සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස චීන රජය උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 25 රාත්‍රියේ චීන 26 March 2015
ප්‍රසන්න මිණිපුර රැළියට මහ පිරිස් රැස්කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස බලකරමින් අද රත්නපුරයේ පැවැත්වෙන තුන්වන ජනරැළියට බස්නාහිර පළාත් 26 March 2015
රත්නපුර රැල්ලට ශ්‍රීලනිප තහංචි නෑ බ්‍රහස්පතින්දා (27) රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියට තමාත් මන්ත්‍රී ජානක වක්කුඹුර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත් 25 March 2015
මහින්දගේ ඔප්පුත් මෛත්‍රී බෙදයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අත්සන් කළ ඉඩම් ප්‍රදාන පත්‍ර තොගයක් නව රජයේ නියමයෙන් අඟහර 25 March 2015
‘ගුටිකෑ මාලක ඇතුළේ : ගැසූ සුද්දා එළියේ‘ ‘සුද්දා මගේ නහය කැඩෙන්න ගැසූ බව ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී සාකච්ඡාවකදී කියා තිබුණා. මං අහන්නේ මම නහය කැඩෙන්න ගැහුවා කියන්නේ මට බ 25 March 2015
‘වාහන හොරා ගත්තේ නෑ‘ මහින්ද තමා රජයේ වාහන 21 ක් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රජයේ ඇමැතිවරයකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 25 March 2015
ක්ෂය රෝගෙන් බේරෙන්න වෙබ් අඩවිය බලන්න ලෝකයේ ක්ෂය රෝගීන් මිලියන නවයක් පමණ වාර්තාවන බවත් ඇස්තමේන්තු අනුව තවත් මිලියන තුනක් පමන ප්‍රතිකාර නොගෙන ජීවත් වන බවත් එවැනි රෝගීන 25 March 2015
කෙහෙළියට/ හඳුන්නෙත්තිට යාපනෙන් සිතාසි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් හා කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය දිසා අධිකරණයේ විභාගවන පෙත්සම් විභාගයේ 25 March 2015
සරණාගතයා කුඩු ඇද හිරේ හෙරොයින් ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයකු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට චෙන්නායි මහේස්ත්‍රාත් අ 25 March 2015
19 ට එරෙහිව උසාවි යයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙට 25 March 2015
අවුරුද්දත් කිට්ටු කිට්ටු... ඔට්ටු ඇල්ලුවොත් මට්ටු මට්ටු... උත්සව සමය වෙනුවෙන් අගනුවරට සහා නගරාසන්න ප්‍රදේශවලට පැමිණෙන මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් ආරක 25 March 2015
කුඩු අල්ලන්න ගිය පීසීට ගහලා මත්කුඩු ජාවාරමක් සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය නාරාහේන්පිට පොලිසියේ කණ්ඩායමක් ගම්වාසීන් පිරිසකගේ පහර කෑමට ලක්ව කොස් 25 March 2015
තිලිණ ගමගේ මාරු අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 7 අධිකරණයේ 25 March 2015
පැමිණිල්ලට පෙර දඬුවමක් හෝමාගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ විදුලි පංකාවක් කඩා වැටීමෙන් පැමිණිල්ලකට පැමිණ සිටි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 25 March 2015
‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘ ‘මේක හරියට කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන 25 March 2015
බස්නාහිරින් ප්‍රසන්න උතුරු මැදින් හිටපු මහ ඇමැති මිණිපුර රැලියට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන්නැයි බල කෙරෙන රත්නපුර රැලියට බස්නාහිර පළාත 25 March 2015
මහමෙව්නා අග සස් දන සනි දා මාතෘ භූමියට හා රටවැසියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නෙලන ලද අලුත් සහලින් බුදු හිමි ප්රමුඛ මහ රහතුන් පිදීමේ 25 March 2015
‘පෞද්ගලික බසයට අරියාදු එපා‘ පෞද්ගලික ප්‍රවාහනයේ ජාතික ගමනාගමන කොමිසමට ලංගම හා පළාත් නියාමන ආයතනය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් පුද්ගලික බස් සංගමය හා සම 25 March 2015
ජනපති කාර්යාල වාහනවලට ගිය කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අස්ථානගතවූ බව කියන වාහන සිය ගණනකට වූ දේ මෙතෙක් නොදන්නා බව රජයේ ආරංචි කියයි. ඇතැම් 25 March 2015
චින්තන බොස්ට පංචායුද ඇඩ් පාරක් චින්තන බොස්ව ප්‍රමෝට් කරන වැඩේ බාර දීලා තියෙන්නේ ඇඩ්වර්ටයිසිං බජාර් එකකටය. පංචායුද ඇඩ්වර්ටයිසිං ගෘප් කියන කොම්පැනිය රිපෝට් එකක් 25 March 2015
විමල්ගෙ නෝන වගේ තවත් කතක් කොටු වේ තම වයස වසර දහයකින් අඩුකොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉතාලිය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් 25 March 2015
අඟුලාන පොලිසියේ හතර දෙනාටම පොරකය ස්ථිරයි අඟුලානේ දී 2009 අගෝස්තු මාසයේ දී දිනේෂ් තරංග ප්‍රනාන්දු (21) සහ ධනුෂ්ක අපොන්සු (26) වෙඩි තබා ඝාතනය කළ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇ 25 March 2015
ගංගාරාමේ බත්පත අද නොමිලේ සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසිදු ආහාර වේලක් ලබා දීම ගැන බත්මුල් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ බත් දන්සැලක් කොළඹ 25 March 2015
ජනපති 33 ක් එක්ක චීනයට යයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන 25 March 2015
මද්‍යසාර බද්දට තහනමක් මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් රුපියල් කෝටි 20ක බද්දක් අය කිරීම සඳහා නව රජය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්රේ 25 March 2015
කැතීටර පිරික්සුම් ලේසි වේ කිරීට කැතීටරාගාර පරික්ෂණ සහ ප්‍රතිකාර සඳහා දින ලබා ගත් රෝගින්ට කිසිදු අපහසුවකින් තදබදයකින් 25 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026