බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියෙන් යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු හෝමාගම - හංවැල්ල මාර්ගයේ ආටිගල විලඋඩ ප්‍රදේශයේදී අඩි 10ක් පමණ උසැති තාප්පයක ගැටී තාප්පය කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් බැඩ්මින්ටන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන හෝමාගම පොලිසියේ සාමාන්‍ය රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රසික චලක පීරිස් අද (26) බැඩ්මින්ටන් තරඟාවලියක් සඳහා ඇමරිකාවට යාමට සූදානමින් සිටි බව කියති.
යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙමින් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට ඉක්මන් සුවය පතමි. (ම)