ගුවන් හමුදා සේවයේ නිරතව සිට සේවය හැරදමා ගොස් සිටින සෙබළ සෙබළියන්ට නීත්‍යනුකූලව ගුවන් හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බව ගුවන් හමුදව කියයි.
ඒ අනුව 2009 ජුනි මස 1 සිට 2014 දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ සේවය හැරගොස් සිටින ගුවන් හමුදා පිරිසට මෙම අවස්ථාව ලබා දී ඇති බවත් ඔවුනට 2015 ජුලි මස 01 දින සිට සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කාලය තුළ ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරගත හැකි බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳ දෙයක් (නි)