ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) බැසිල් රාජපක්ෂ මහතා මාස හයකට පසු අද (26) පස්වරු 1.55ට පමණ සභාවේ අසුන් ගත්තේය.
රාජපක්ෂ මහතා පැමිණි විට විපක්ෂයේ මන්ත්‍රීවරු මේස වලට තට්ටු කරමින් ප්‍රසාදය පළ කළහ. ඒ අතර ඔහු අසලට පැමිණ සුබ පැතීමටද අමතක නොකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආවගමන් අන්න පාර්ලිමේන්තුව විසුරවලා (නදී)
මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා. (ම)
කපන්න බැරි ඇත සිඹිනවා. විමල් මහත්තයත් ආවද පිළිගන්න? එයානේ කිව්වේ අායෙත් බැසිල් දේශපාලනයට ආවොත් සන්ධානය ඉවරයි කියලා. එය නිසාමයි පැරදුණේ කිව්වනේ. ජනතාවට මතකයි සන්ධානේ මන්ත්‍රීන්ට වඩා.(ම)
ඔබගේ බලවත් ඉල්ලීම මත නැවතත් ඇරඹුනා නව තම දේශපාලන සිනමා අන්දරය ඉදිරියට (ම)
හූ හූ (අ)
ඕකටද දන්නේ න අරය ගිහින් හම්බ වනේ. හැබැයි හොරකන් කලා කිව්වට අන්තිමට සමුර්ධි එකේ අයට ගෙව්වා කියල විතරයි නේද කිව්වේ(අ)
ඒ අහිංසක මැම්බර් මහත්තුරුන්ට මොකවත් කියන්න එපා,මේ රටේ ඉන්න ඡන්ද දායකයෝ තමයි ඔක්කොම කරන්නේ, (ම)
ගිනිනිවන හමුදා වාහනයත් සමගද අාවේ . කතානායකත් ලගට ගියද . උත්තර ගන්න හිටපු අගමැති කිව්වා බැසිල්ට දේශපාලනය කරන්න දෙන්නේ නැහැ එකයි රටේ මුදල් මේ විදියට විනාස වුනේ කියලා.(හේ)
හොරු හොරු කියල ලේබල් ගහන්න කාටත් පුළුවන් හරිද. හැබැයි ඔප්පු කරන්න කාටවත් බැරි වෙන හැඩයි. (ස)
හොරු අල්ලනවා කියල බොරු කියල ආණ්ඩුව ගත්ත යූඑන්පී එකේ හොරු පෙන්නනවා විතරයි. යූඑන්පී එකේ ඉන්නේ සේරම වගේ හොරු ...ඒ නිසා දෙපැත්තේම හොරු රකිනවා...හිටපු මහින්ද හොඳයි වගේ. (ස)
අලි බාබාගේ බාල මල්ලි නේද මේ? (නදී)
ඇම්බියුලන්ස් එකෙන්ද ආවේ? (ස)
ඔයගොල්ලන්ව රජ කරවන්නෙත් පලවා හරින්නෙත් මේ දුක් විඳින ජනතාව. (ර)
අයියෝ !අපරාදේ මෙයාට ඇප දුන්නේ. ඇප නොදුන්නා නම් තවමත් රෝහලේ (නි)
ආහ! ඇප ලැබුන ගමන් ලෙඩ හොඳ වෙලාවගේ .. මේවා හොඳයි ඉතින් බයියන්ව රවට්ටන්න. (ස)
අපල කාලෙ ඉවරයි. දැන් ලෙඩ සනීපවෙලා (නි)
දැන් සියල්ල සනීපයි? මිළඟ මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ම ඡන්දය පාවිච්චි කරන්න (නි)
හොර ගුලෙන් කාපු,බීපු,සහ තවමත් යැපෙන නූගත් මන්ත්‍රීවරු තමා මේගොල්ලන්ව පිළිගන්නේ. (අ)
අපේ යුව රජු! (නි)
ඇයි එච්චර කල් ගන්නේ? අද හෙටම එන්නකෝ (නි)
අනේ දෙවියනේ අපි රැටවුනු තරම්... (නි)
මෙයාලා එදත් කළේ, අදත් කරන්නේ ,හෙටත් කරන්නේ ලංකාවේ මිනිස්සු රවට්ටන එක තමයි. (නි)
අනිවාර්යයෙන්ම ලංකාවට එන්න ඕනෑ කියලා මම නම් දැනගෙනයි හිටියේ. (නි)
දුෂකයන් පැරදවිය හැකිවන්නේ මැතිවරණයක් තුළින් පමණි (නි)
ලැජ්ජා නහර නැති මිනිස්සු. (බ)
ඕකටද දන්නේ නැ මිතුරු තොමෝ ගියේ හම්බවෙන්න (බ)
ඔන්න විසුරුවා හැරියා. දැන් චන්දෙට එන්නකෝ. (නදී)
මොහු නිසා තමා මහින්ද පැරදුනේ. ඔබ චන්දෙට එන්න එපා. හිටපු මහින්ද අපට හොඳයි...(නදී)