මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා රාත්‍රී කතානායක නිල නිවසේ දී පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි.
පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැත්විණි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ සිට එම සාකච්ඡාවට ගිය හිටපු ජනපතිවරයා නැවත පැයකට පමණ පසු එහි ආ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දන්නෙ නැහැ. මෛත්‍රී ජනාදිපතිතුමා මොනව කරනවද කියල. මොනවා හරි දෙයක් හිතේ තියන් ඉන්න වඩා දන්නෙත් නැහැ, රවටන අයට තරු විසි වෙන්න. ඕනෙවට වඩා කරුණාව පෙන්වන්න හොඳ නැහැ.විස ගෝර සර්පයින්ට. (ස)
මොනවද දන්නෙ නැහැ එයාලා කතාකළේ? (නි)
අනි වාර්යයෙන්ම අඩි 6 ක් යට කියල කියපු කතාව අහන්න ඇති. (අ)