ලංකාවට පැමිණි ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන දැනුම් ආර්ථීකයේ බලශක්ති අභියෝගතා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
දැනුම් ආර්ථීකයේ බලශක්ති අභියෝගතා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන සැසිය වන බලශක්ති සැසිය සිකුරාදා ආරම්භ වන අතර සෙනසුරාදා තාක්ෂණ සැසියෙන් සමුළුව අවසන් වේ.
ඔහු අගමැති සහ ජනපති හමුවීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ්දුල් කලාම් නම් හොඳ බුද්ධිමතෙක්. මේකේ මාතෘකාව "රටේ අනාගත නායකයෝ" නේද? (නි)
බොදුබල සේනාව මෙතුමා ලංකාවට එනවිට වර්ජනය කරයිද දන්නේ නැ, (ම)