සංස්කෘතික අරමුදලේ 2013/2014 වසරවල සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායකගෙන් අද (26) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ති , පරණ සපත්තු ,නෙවේ ..කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ඉදල අපිට මාට්ටු උන වෙලාවේ අඬපු හැටි (නදී)
අර කබල් සපත්තු දෙක දෙන්න පුළුවන්නේ කෝටි ගණනකට. එකෙන් නඩුවට වියදම් කරමු (අ)
අර පස් දෙනාගෙන් එයාලට අහන්න දේවල් නැතිව ඇති නේද. (අ)
මෛත්‍රීගේ මෛත්‍රිය තමන්ගේ පැත්තට බඩ පිනුම් ගහපු අයට විතරයි නේද?.(හේ)
පරණ සපත්තු ගැන අහන්ඩ ඇති (බ)
අර කෝටි තුනේ පපඩම් කෑලි සෙරෙප්පු දෙක වික්කච? ඒ සල්ලිද අර කෝටි ගානක් කොහෙද බැංකුවක තියෙනවයි කියන්නේ..?ඇත්තටම ඒ සපත්තු කෑලි දෙක කෝ..? (නදී)