පානදුර මිනින්දෝරු කාර්යාලයේ මුරට සිටි මැනුම් සහකාරවරයකුට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එහි පැමිණි පොලිස් නිලධාරියකු පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම්.බී.කරුණාසේන නමැති මැනුම් සහකාරවරයා මුර සේවයේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු හා සිවිල් පුද්ගලයකු එහි පැමිණ පුද්ගලයකු සම්බන්ධයෙන් විමසා සිටි බවත් තමා එවැන්නකු නොදන්නා බව පැවසූ පසු කම්මුලට පහරදුන් බවත් ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්පිරිතාලෙට ඇතුල් වෙන්න. (නදී)
දන් නැත්නම් දන්නේ නැහැ කියන් නැතුව මොකක්ද කියන්නේ.(නදී)