මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනය වෙනුවෙන් බන්ධනාගාර මූලස්ථානය සංවිධානය කළ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹදී පැවැත්විණි.
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටින් ඇරැඹුණු පාගමනට බන්ධනාගාර රැඳවියෝ විශාල පිරිසක් එක්ව සිටියහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd