දිසා විනිසුරුගේ පොකැට්ටුවටත් විදී මාතර දිසා විනිසුරු කුසලානි පුංචිහේවා මහත්මිය උසාවියේ නඩු අසමින් සිටිය දී විනිසුරු කුටියට ඇතුළු වූ පුද්ගලයකු ඇගේ ඇගේ අත්බෑගයෙන 24 March 2015
ගමේ සිටන් පේවි පේවි කමතට යඤ්ඤයි.. පාරම්පරික කෘෂි කාර්මික පිළිවෙත් වලට මුල් තැන දෙමින් වලල්ලාවිට රාගොඩ වෙල වෙල් යායේ ගොවීහූ අලුත් සහල් මංගල්‍යක් සංවිධානය කළහ. 24 March 2015
මාධ්‍යවේදියාට ඒපාර බෝතල් ප්‍රහාරයක් ලංකාදීප ප්‍රදේශීය මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර ජයසිංහට පහර දුන් බව කියන වලිමුණිගේ සිසිර හෙවත් කුඩු සිසිර ලබන 27 වැනි දා තෙක් රිමා 24 March 2015
සෞදි ක්‍රිකට් තරග සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් හසා ප්‍රෙද්ශයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් සැදුම්ලත් “ෆ්‍රෙන් 24 March 2015
කටාර් රාජ්‍ය නායක ලංකාවේ කටාර් රාජ්‍ය නායක ෂෙයික් තමින් බින් හමාඩ් අල්තානි අද පස්වරුවේ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායකට ළඟා විය. විද 24 March 2015
19 වැනි සංශෝධනය මැති සබේට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 24 March 2015
දූෂණ විරෝධී රැලිය අද පාසල්හි අයථා මුදල් එක්රැස් කිරීම ඇතුළු දූෂණ ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බල කෙරෙන විශේෂ සම්මන්ත්‍රණයක් අද (24) සවස තුනට ශ් 24 March 2015
‘යහ පාලනය කැළේ : දූෂිතයෝ රජය ඇතුළේ‘ ආණ්ඩුව ඊණියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවා වී හවුල් ආණ්ඩුවක් ගොඩ නඟා ඇතැයි ද, පසුගිය ජනවාරි අට වැනි දා ජනතාව විසින් පරාජය කළ ශ්‍රී ලංක 24 March 2015
බදාදා දොස්තර වර්ජනය නෑ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බදාදා පැවැත්වීමට නියමිත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. අයවැයෙන් යෝජිත රුප 24 March 2015
වරාය පුරය ගැන විවාදයකට අභියෝගයක් චීන සමාගමක් කොළඹ වරාය අසල ඉදිකරන නගරය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය රජයටත් එම සමාගමටත් විවෘත 24 March 2015
ත්‍රි රෝද රියදුරාගේ ඉවෙන් කොල්ලයක් වරදී රාත්‍රියේ නවාතැන් ගැනීමට ගල්කිරියාගම කලහගම නිවසකට ගිය දෙදෙනකු ගොවියාට හා ගෙවිලියට මත් බිස්කට් කවා ගෙදර බඩු මුට්ටු ඔවුන් රැගෙන ග 24 March 2015
රොනී තාප්පෙන් පනී : තව හෝටලයක ලේ පැල්ලමක් රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කැරුණු හික්කඩුව හෝටලයේ තිබූ හිස්වැස්මක ඉව ඔස්සේ ගාල්ල පොලිසියේ සුනඛ රොනී තාප්පය 24 March 2015
ණයට හිලව්වට අලි පැටවුන් තුනක් දීලා පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් තමන්වහන්සේගෙන් ලබාගත් ණයකට හිලව් 24 March 2015
රත්ගම සභාපති පිස්තෝලකරු සමඟ එකම මේසයේ ඉඳලා හික්කඩුවේ ලයන්ස් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ නැටුම්හළේ දී වෙඩි වැදී මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභා සභාපති එම ඩිස්කෝහළේ පාලක බව හෝටල ආරං 24 March 2015
හොර මැර සොයන කොමිසම පැමිණිලි ඉල්ලයි බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමි 24 March 2015
උසාවි රෙජිස්ටාර් උසාවියේදි කතකට ගහලා කුරූණෑගල දිසා අධිකරණයේ දී කාන්තාවකට පහර දී තුවාල කළැයි කියන කුරුණෑගල මහාධිකරණයේ රෙජිස්ටාර් ඊ එම් සිරිසේන ඒකනායක රුපියල් 2500ක මුදල් 24 March 2015
‘වෛරය එපා : මගෙන් බණ අසා නිවන් දොර ඇරගන්න‘ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව බුදුන් වහන්සේගෙන් පවා ප්‍රශ්න අසා කරුණු දැනගැනීමේ නිදහස ඇතත් අද ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුනොව 24 March 2015
මැරයකුටත් බෝතල් ප්‍රහාරයක් රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ට වෙඩි තැබීමට ආ කණ්ඩායමේ කෙනකුට බෝතල් ප්‍රහාරයක් එල්ල වී ලේ ගලන තුවාල සහිත 24 March 2015
අත් බෑගයෙන් ලක්ෂ 45 ක් එළියට පනී රුපියල් හතලිස් පන් ලක්ෂ නමදාස් පන්සිය විසිපහක මුදලක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ජෝඩුවක් 24 March 2015
සභාපතිට වෙඩි තැබුවේ ළඟ ඉඳන්? රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කරන්නට ඇත්තේ පිස්තෝලයකින් බවත් සමීපයේ සිට වෙඩි තබන්නට ඇති බවත් පො 24 March 2015
රත්ගම සභාපති ඝාතනය කරයි හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහල 24 March 2015
වේබ් අපරාධ පනත පණ මදී පරිගණක හා අන්තර්ජාල අපරාධ මර්ධන පනතක් ඇතත් එය කලානුරූපව සංශෝධනය කළ යුතුයැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති ආ 23 March 2015
‘සුළු ජාතීන් ගැන සුළුවෙන් නොසලකනු‘ මානව හිමිකම් උල්ලංඝනය වූ සුළු ජාතීන් පිළිබඳ අවධානය යොමු කරන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දැන්වූ බව ඇමරිකාවේ ජාත්‍යන්තර ආගමික නිද 23 March 2015
ඩෙංගුවා යළි හිස ඔසවයි 2015 මුල් කාර්තුවේදී ඩෙංගු රෝගීන් 11,000 ක් වාර්තාවී ඉන් 20 දෙනකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේ 23 March 2015
ගිනිගත්හේන සමූප සභාපතිට දඩ රජයේ දින 100 වැඩපිළිවෙළට අනුව ගැබිණි මව්වරුන්ට දෙන පෝෂණ මල්ලට පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය බෙදූ ගිනිගත්හේන විවිධ සේවා සමූපකා 23 March 2015
‘ශ්‍රීලනිපයෙන් තව ඇමැතිවරු එනවා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනකු ජාතික රජයේ ඇමැතිවරුන් ලෙස පත්වීම් ලැබිමට නියමිත යැයි විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා 23 March 2015
ලේ බැංකු ලොක්කන් දෙන්නාට අල්ලස් කොමිසමෙන් නඩු නාරාහේන්පිට ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂක දොස්තර රංජනී මල්ලිකා බිංදුසාර රුපියල් 25000 ක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙ 23 March 2015
බල පෙරළිය යුග පෙරළියට අශෝක අභයගුණවර්ධන ලියූ මෛත්‍රී ජනපති වීමේ සැඟවුණු කථා ඇතුළත් ‘යුග පෙරළිය‘ කෘතිය එළිදැක්වීම අද(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල 23 March 2015
රුහුණු පුතා ගිනිගනී බේරුවල ධීවර වරායේ අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ ‘රුහුණු පුතා‘ යාත්‍රාවේ ගින්නක් හටගත් බව කළුතර ගිනි නිවන ඒකකය කියයි. මුහ 23 March 2015
වැඩිකළ මහපොළ ජූනි සිට ලබන ජූනි මාසයේ සිට මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරිමට රජය තීරණය කර ඇත. දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දුවූ කාලයට මාසය 23 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026