IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නුගේගොඩින් ගංජා හා හෙරොයින් අල්ලයි

ගෑස් සිලින්ඩරයක් කපා ඒ තුළ ගංජා කිලෝ ග්‍රෑම් 6ක් පුරවා ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දෙල්කඳ, විජේරාම පාරේ අතුරු මාර්ගයකදී පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

තණමල්විල සිට අදාළ සැකකරු ගෑස් සිලින්ඩරයට එසේ ගංජා පුරවාගෙන බස් රථයක කොළඹට රැගෙන ආ බව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නුගේගොඩ අධිකරණය අසලදී මිරිහාන පොලිසියේ නොවිසඳුණු අපරාධ අංශය මගින් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පොලිස් වසම් 10ක් තුළ සිදුකළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවටද අනාවරණය වී ඇති බවත් ඔවුන් සතුව තිබියදී කොල්ලකන ලද රන්මාල 18ක් හා කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරු පැදි 3ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.

ganjaa_(1)[1] ganjaa_(2)[1] ganjaa_(3)[1]



අදහස් (0)

නුගේගොඩින් ගංජා හා හෙරොයින් අල්ලයි

ඉසුරන්දි Wednesday, 24 June 2015 08:22 AM

හොරකමට පාවිච්චි කරන විවිද ක්‍රම. පොලිස් ඇසට ඇහුන එකත් පුදුමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site