වත්තල, මහබාගේ ප්‍රදේශයේදී 2004 වසරේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් බියගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි සුරේෂ් ගුණසේන සහ එයට අනුබල දුන් තවත් අයකුට මරණ දඬුවම ලබාදීමට මීගමුව මහාධිකරණ විනිසුරු එම්.ඉසෙඩ්.එම්.රෂීන් මහත්මිය සඳුදා නියෝග කළාය.
වරාගොඩ මුදලිගේ ජෙරාඩ් මර්වින් පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙය විශේෂ නඩුවක් ලෙස විභාගයට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කොහොමත් වැඩ කරන්නේ බලපත්‍රලාභී චන්ඩි වගේ තමයි. (නදී)
අධිකරණය විසින් දුන් මෙම තීන්දුව සර්ව සාධාරණයි. (නදී)
හොද වැඩේ ඔය පොලිස් කාරයට සාදාරණ තීන්දුවක් ලබා දුන්න එක ගැන සතුටු වෙනවා (නදී)
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
එයාලා හිතන්නේ නීතිය තිබෙන්නේ එයාලට පහළින් කියලා (නි)
යුක්තිය කවදා හෝ ජය ගන්නවා. (නදී)
මේ වගේම දුෂිත දේශපාලුවන්ටත් නිතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නදී)
කොහොමත් ඔය එස්අයිගේ ඔළුව ටිකක් වැඩියි. අහිංසක මිනිසුන්ට ගහනවා. කවදා හරි දවසක එයාටත් විඳවන්න වෙයි කියලා හිතුණා (බ)
හොඳ තීරණයක් (නි)
තිබුණ පළියට කොකා ගස්සන එක තරම් ලෙහෙසි නැහැ නේද විඳවනකොට? (නි)