අම්පාර දිස්ති‍්‍රක්කයේ උහන කලාපයේ ගුරුවරුන් අද (24) පස්වරු 2.30 ට පමණ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට වසර කිහිපයක සිට තමන්ට ලැබිය යුතු හිඟ වැටුප් ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වු අතර පැය භායක කාලසීමාවකින් පසුව මේ පිරිස සමකාමිව විසිර ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට මේවාට විසදුම් හොයලා ඉවරයක් කරන්න.නැත්තම් අසරණ පාසල් දරුවන් තමයි මේවායින් විදවන්නේ. (ම)
පසුගිය රජය කාලේ ඉල්ලුවේ නැත්ද?(හේ)