ආහාර සම්බන්ධයෙන් ඇතිවී ඇති බලපෑම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට බොදු බල සේනාවේ හිමිවරු අද (24) කොළඹ පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණියහ.
බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර සහ විතාරන්දෙණියේ නන්ද යන හිමිවරු ඇතුළු පිරිසක් අද පෙරවරුවේ එහි ගියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! (ම)
මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙන්නේ මේ හාමුදුරුවන්ට පමණයි.(හේ)
අරක්කුවලටයි කසිප්පුවලටයි විරුද්දව කවදා පැමිණිලි දායිද මන්දා (නදී)
අනේ ඕවා හොඳ වැඩ (නදී)