ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22ක් අයථා පරිහරණයේ යෙදවූ බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජූලි 7 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22ක් අයථා පරිහරණයේ යෙදවූ බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජූලි 7 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ට රිමාන්ඩ් කර කර ඉන්නේ මොකද නඩු අහන්නේ කවදද ? තීන්දුව ලැබෙන්නේ අවරුදු 10 කින්ද 15 කින්ද ? මොකද අපේ අධිකරණ පද්ධතියට වෙලා තිබෙන්නේ. විනිසුරුවන් මදිනම් අලුතින් බඳවාගන්න. අධිකරණ වල ඉඩ මදිනම් අලුතෙන් අධිකරණ ඉදිකරන්න. බලන්න හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නඩුවත් දැනට අවරුදු 2 කටත් වැඩියි. මොකද මේ වෙලා තියෙන්නේ ? මෙහෙම නඩු අවරුදු ගණන් ඇද ඇද ඉන්න ගියහම , සාක්කි කාරයෝ මැරිලා එහෙම නැත්නම් ඔවුන්ට මතක නැහැ කුමක්ද සිදු උනේ කියලා එහෙමත් නැත්නම් නඩු භාණ්ඩ දිරල මියෝ කාල, පොලිස් නිලධාරීන් ව්ශ්‍රාම ගිහින්, අන්තිමට වෙන්නේ චුදිතයන් නිදහස් වෙන එක. රටේ අපරාද වැඩි වෙන එක (නදී)
කිව්වත් වගේ ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවනම් ඉක්මනට අරගෙන මේ නඩු විසදලා දාන්න බලන්න කල් ගන්නේ නැතුව. නැත්තම් ඉතින් මේවා විහිළු වැඩ වෙයි. (ර)
මේවගේ රටකාපු දේස-පාලුවන් විරුද්ධ නඩු වහාම ඇසීම අපේ රටේ ආර්ථිකයට කරන ලොකු සේවයක්. බලු කුඩුවේ ඉන්නකොට කන්න දෙන්න ඕනා, බොරුවට අසනීපයි කීවාම ඉස්පිරිතාලේ ගෙනිහින් බෙහෙත් අරන් දෙන්න ඕන. ඔයවගේ නාස්ති ගොඩයි....උතුරු කොරියාවේ ජනාධිපතිගේ මාමාට දුන්න දඬුවම වගේ එකක්...සුමාන 3ක් කෑම නොදී බඩගින්නේ හිටිය බලු රැලක් එක්ක සෙල්ලම් කරන්න නිරුවතින් විශාල බලු කුඩුවකට දැම්මානම් ...ප්‍රශ්නය ඉවරයි...වැඩිම වුනොත් මිනිත්තුවයිලු...මිනිත්තු 20න් පස්සේ ඉතිරිවෙන්නේ කටුටිකක් විතරලු... (නදී)
කලින් ආණ්ඩුව කළෙත් මේ ආණ්ඩුව කරන්නෙත් මිනිසුන්න්ව අන්දන එක තමයි. බැලුහම මේ දෙගොල්ලොමම එකම නැවේ (ම)
සිල්වා ඔයා කිව්වා වගේ වෙන්න ඕන එ්ක තමා. බොරුවට නඩු කල් දාන්න එපා මහජන මුදල් කාබාසිනියා නොකර (නදී)
වැරදි කලානම් ඉක්මනින් නඩු ඉවර කරලා හිරේ යවන්න ඕන .මොකද අද කාලේ දේශපාලන බලපුලුවන් කාරයන්ගේ නඩු භාණ්ඩ අස්ථානගත වෙනවනේ.(ම)
තානාපතිලට පහරදුන් එක ගැන, විදේශ සේවය කිරීමේදී වූ අක්‍රමකතා ගැන පරීක්ෂණ නැද්ද? (නි)