රාඩා අායතනයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි මූල්‍ය පරිපාලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජයන්ත සමරසිංහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඔහු අද සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd