වාද්දූවේ හෝටලයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටි අවුරුදු 28ක පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි.
පසුගිය 21 වැනිදා හෝටලයට පැමිණ නවාතැන්ගෙන ඇති මොහු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පෞද්ගලික බැංකුවක සේවයක කරන්නකු බවත් කියති.
ඔහුගේ සිරුර තිබූ කාමරයේ තිබී විස්කි බෝතලයක් හා කෑම බීමද සොයාගත් බවත් කසල භාජනයේ කිසියම් ද්‍රවයක් අඩංගු බෝතලයක්ද තිබී පොලිසිය සොයාගෙන ඇත.

![vlcsnap-2015-06-24-10h38m08s136[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/vlcsnap-2015-06-24-10h38m08s1361.jpg)
![DSC02457[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC024571.jpg)
![DSC02474[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC024741.jpg)
![DSC02488[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC024881.jpg)
![vlcsnap-2015-06-24-10h37m52s239[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/vlcsnap-2015-06-24-10h37m52s2391.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි විස්තර බලාපොරොත්තු වෙමි. (නදී)
මේක විස්කි නෙමෙයි බ්‍රැන්ඩි. (නදී)
චමල් හරි චමල්. (ස)
මේ පරික්ෂණ කරන නිලධාරීන් අත්වැසුම් පැළදගෙන නැත . පරීක්ෂණ කිරීමේදී මෙයට වඩා සැලකිලි මත් විය යුතුය , මෙය මිනීමැරුමක් විය හැක.(හේ)
[ද සිල්වා 2015-06-24 09:16:53 මේ පරික්ෂණ කරන නිලධාරීන් අත්වැසුම් පැළදගෙන නැත] සමහරවිට පොලෝසිය මගින් දෙන අත්වැසුම් දීමනාව කප්පාදු කරලා වෙන්න ඇති. කට වහගෙන තියෙන දේවල් වලින් වැඩ කරගෙන ඉන්න බැරිනම් වෙන්නේ ජොබ් එක නැති කරගන්න එක විතරයි. (නදී)