කිලිනොච්චිය කරඩිපෝක්කු ප‍්‍රදේශයේ දී අද (24) යතුරු පැදියකින් ගමන් ගත් තරුණියක් පෞද්ගලික බස් රථයකට යටවීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු කිලිනොචිචිය පොලිසිය පවසයි.
තවත් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේ දී අනතුර සිදු වී අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කිලිනොචිචිය පරන්තන් ප‍්‍රදේශයේ පදිංචි තුරෙයිරාසා චිත‍්‍රාදේවි නමැති 23 හැවරිදි තරුණියක් බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මා සතිය (හොඳ සිහිය ) ජීවිතයට මනා ඔෟෂධයක්.... (නි)
මොනා කරන්නද.කාගේ හරි වරදකින් සිද්ද වුණ මරණයක්!.දුකයි මෙවැනි අකල් මරණ දවසින් දවස කනට ඇහෙද්දී.(ම)
අනේ දෙවියනේ! (නි)
කොතැන වුවත් නැත මරු හට බාධා... (නි)
දැන් ඕකටත් රජයට දොස් කියන අය උද්ඝෝෂණයක් කරන්න සුදානම් වේවි. කොහොම වුණත් අනතුරේ භයංකාර බව පින්තුරයෙන් පේනවා.!(ම)
රුවන්, බස් එක තියෙන්නේ පාරේ දකුණු පැත්තේ. හොඳට බලන්න. දකුණු පැත්තේ බස් එකේ රෝදේ තියෙන්නේ පාරෙන් පිට. (නි)
බලාගෙන ගියාම කොටි හොඳයි ලංකාවේ බස් රියදුරන්ට වැඩිය (නි)
පව් අසරණී! ඔබට නිවන් සුව ලැබේවා...! (නි)
අනේ තරුණ ජිවිතයක්. ඔබට නිවන් සැප ලැබේවා (නදී)
වරද කාගේද කියා නොදනිමි. ජීවිතයක් අකාලයේ නැතිවිය. (නි)
බස් එක නම් තියෙන්නේ පාරේ වම්පැත්තේ අයිනේ වගේ.... (නි)