සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් ‘පිරිවෙන් අධ්‍යාපනය කප්පාදුවට එරෙහි විරෝධතාවය‘ නමින් පාගමනක් අද (24) පැලවත්ත මයුරපාද පිරිවෙනේ සිට බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පැවැත්විණි.
පිරිවෙන් ආචාර්යවරු හා ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු පිරිසක් මෙම පාගමනට එක්වූහ.
පිරිවෙන සුරැකීමේ ජාතික සංවිධානය පාගමන සංවිධානය කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ විරෝධතා ව්‍යාපාර වල අද කාලේ ඉදිරියෙන් ඉන්නේ අපේ හාමුදුරුවරු. (ම)
පිරිවෙන් අධ්‍යාපනය රැක ගන්න පෙලපාලි ගිහින් කරන්න පුලුවන්ද හාමුදුරුවරුමයි ඕක ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න ඔනා. අඩුම තරමේ ප්‍රාචීන විභාගය හා අනෙකුත් පිරිවෙන් විභාග ටික හරියට පවත්වන්න කියල මේ ස්වාමින් වහන්සේලාට පෙරමුණ ගන්න පුලුවන්නේ. පිරිවෙන් තුළ හා අමාථ්‍යාංශය හරහා සිදුවන දූෂණ නැවැත්විය යුතුයි.(නදී)
පිරිවෙන් අධ්‍යාපනය විතරක් නෙමෙයි අපේ හාමුදුරුවනේ අද රටේ සියලුම අධ්‍යාපන රටාවම ආරක්ෂා කරගන්න පෙරමුණ ගන්න. (ස)