දික්වැල්ල ගොඩඋඩ ප‍්‍රධාන මාර්ගයේ සිදුවු අනතුරකින් 41 හැවිරිදි සංගිත ගුරුවරයකු මියගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
සනත් වික්‍රම නමැති මොහු පන්තියකට සහභාගි විමෙන් පසු බසයෙන් පැමිණ ගොඩඋඩ හන්දියේ බැස නිවස බලා පා ගමනින් යද්දි මාතර දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව සහෝදරයාණෙනි ....! (නි)
සනත් අයියේ... ඔබට මේ වෙච්ච ඉරනම ගැන මට තවමත් අදහාගන්න බෑ... ඔබ අප විදුහලට සංගීතයෙන කල මෙහවර අපමණයි... ඔබ අප සමග නිර්ලෝභව ඔබගේ දැනුම බෙදාගත්තා... ඔබ වැනි විශිෂ්‍ඨයකු යලි අප අතරම ඉපදේවා....(අ)
බලන්න අවේලාවක තරම්ම ලංකාවේ මනුස්සයන්ට මහා නරක කලදසාවක් ලබලා.පව් දෙවියනේ ..! ඔබට නිවන්සුව (ම)
මෝටර් රථය වේගයෙන් ධාවනය වෙන්න ඇති කියලා හිතෙනවා මිනිසෙකු හැපිලා වෙලා තියන අලාබහානිය දුටුවම. හරියට කරුණු සොයා වරදක් වේ නම් දඬුවම් කලයුතුවේ. ඔබට නිවන්සුව ලැබේවා...! (ර)
පාරේ ගමන් කරන මගීයත් හොඳ සිහි කල්පනාවෙන් ගමන් කළ යුතුයි.මොකද අද කාලේ රියදුරන් මහා පාරෙන් නෙමෙයිනේ ගමන් කරන්නේ.(ම)
මේ වගේ අපරාධ කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනේ.(හේ)
ගුරුතුමනි, ඔබට නිවන් සුව....! (නි)
අනවබෝධයෙන් රිය පැදවීමේ මහා පාපයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මහපාරේ යන එන අහිංසක මඟීන්ටයි. තරුණ ජිවිතයක් නේද මේ? වගකිවයුත්තනි,වැසු කන් වැසු නෙත් අරිනු දැන්වත් ! (නි)