නව මැතිවරණ ක්‍රමය ගැන ආණ්ඩු පක්ෂය ගෙන ආ කල් තැබීමේ යෝජනාවට ගැන විවාදයක් නොපවත්වන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම කතානායක චමල් රාජපක්ෂ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව නව ඡන්ද ක්‍රමය ගැන විවාදය අද ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිමල් මහත්තයෝ බැරි වැඩ නොකරන්න.(හේ)
විපක්ෂ නායකතුමා කළ ඉල්ලීම හරි. පක්ෂ නායකයන්ගේ රැස්වීමේ එකග වෙලා තියෙන්නේ එහෙම.(හේ)
විපක්ෂ නායකයා දැන් සිහිනයකයි ඇවිදින්නේ. එයා දෙසරයක්ම තමන්ගේ බදුල්ල ආසනය පැරදුනා. මේ ළඟ එන ඡන්දයෙන් එයා ආයෙමත් සැරයක් පරදිනවා මයි..ඊටපස්සේ එයා ගෙදර...ඒ බව දන්නා නිසා තමයි එයා ඔය පිස්සු නටන්නේ...පැරදුනත් එයාට බදුල්ලේ නම් ජිවත් වෙන්න බැරිවේවි...මොකද එයා බදුල්ලට කිසිම දෙයක් කරලා නැහැ. (නදී)
කතානායක චමල් රාජපක්ෂ මහතා ගත් තීරණය යුක්තිසහගතයි.විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා කරන්න හදන්නේ මොකද්ද? (නි)
විජිත් එය බදුල්ලට මොකුත් කරලත් නැ පක්ෂෙට මොකුත් කරලත් නැ රජයට කඩේ යනවා විතරයි (ම)