‘බලතල ගොඩක් කැපුවොත් සහාය දෙනවා‘ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකි නම් එහි විධායක බලතල බොහෝ ප්‍රම 25 March 2015
හරියට ගියොත් ගෙදර නැත්නම් කූඩුවේ නිවාඩු නොමැතිව හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයින් 41,333 දෙනෙකුට නිත්‍යනුකුලව ඉවත් විම සඳහා සති 25 March 2015
රොමේෂ් නීති කොමිසමේ සභාපති නීති කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.. & 25 March 2015
දක්ෂතාව තිබුණට බැහැ වාසනාවත් ඕනෑ ”මං දැන් රොඞී කෙල්ලක්. රොඞී අයගෙ භාෂාව ඇත්තටම හරි ලස්සනයි. මට දැන් ඒ භාෂාවත් ටිකක් පුළුවනි. මගේ නම දැන් ”හුදී” අනුෂ 25 March 2015
බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න යයි දිවි නැඟුම උත්සවයක් වෙනුවෙන් හිතුමතේ වියදම් කර ඇතැයි කියන මුදල් ගැන ප්‍රශ්න කිරීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගෙ 25 March 2015
අප්‍රේල් 02 සිට ෆුල් ෆේස් හෙල්මට් බෑ ෆුල් ෆේස් හෙල්මට් තහනම අප්‍රේල් දෙවැනි දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේක 25 March 2015
වැටලීමට ගිය පොලිසියට ගහයි වැටලීමකට ගිය නාරාහේන්පිට පොලිසියේ දූෂණ මර්දන අංශයේ තිදෙනකු පහරකෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. සැකකරුවක 25 March 2015
ඩිලාන් නිදොස්කොට නිදහස් කරයි විදේශ රැකියා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයට මිස ඇමැති ඩිලාන් පෙරේරාට නොවන බව තලතා අතුකෝර 25 March 2015
ඩෙංගු සටනට කෝටි 40ක් ඩෙංගු මර්දනය සහ ඩෙංගු රෝගි සත්කාරය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 40 ක් පමණ වෙතැයි සෞඛය සේවා 25 March 2015
ප්‍රා : සභාපතිගේ දේහය රිය පෙරහරකින් ගමට හික්කඩුවේ දි ඝාතනයට ලක්වු මනෝජ් රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති ගාලු මහ රෝහලේ සිට හික්කඩුවේ වැල්ලවත්තේ පිහිටි  25 March 2015
නගර සභා සේවකයා වහළෙන් වැටී මරුට රාජකාරියෙන් පසු කොන්ත්‍රාත් කරුවකුට සේවය කළ බව කියන නගර සභා සේවකයකු ගාල්ල මහ නගර සභාවේ වහළයෙන් වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 25 March 2015
හෝමාගම ගින්න පොලිසියට ප්‍රශ්නයක් හෝමාගම ප්‍රාදේශිය සභා ලේඛනාගාරයේ ගින්න ගැන පොලිසියට දැන්වීමට මිනිත්තු 20ක් පමණ පමාවී ඇතැයි පොලිසිය කියයි. අලුයම 3.10ට ගින්න හටගෙන 25 March 2015
හෝමාගම ලේඛනාගාරයේ කොටසක් ඉවරයි හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගින්නෙන් එහි ලේඛනාගාරයේ කොටසක් මුළුමනින්ම විනාශවූ පන පොලිස් ආරංචි කියයි. ලේඛනාගාරයේ තිබූ බව කියන ටයර 25 March 2015
ශ්‍රීලනිපයට තවත් ඇමැතිධුර? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තව මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංච 24 March 2015
පැරිසියේ කාන්තාවෝ දස වසරක් සමරති ප්‍රංශයේ ශ්‍රී ලාංකික කාන්තා සංවිධානයට අනුබද්ධිත අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස හා එම සංවිධානයට දස වසරක් පිරීම නිමිති කොට අපර 24 March 2015
නව ලේකම්වරු පත්වීම් ලබති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද නව කැබිනට අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ ලේකම්වරු 24 March 2015
‘ජාතික ආණ්ඩුව කාල බෝම්බයක් : ශ්‍රීලනිප අතට යන්නත් පුළුවන්‘ ‘අද ජාතික ආණ්ඩුවක් කියනවා. හවුල් ආන්ඩුවක් කියනවා. හැබැයි මේ ආණ්ඩුව මහා අවුලක්. කාල බෝම්බයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට ගත්තාද 24 March 2015
අලි රොෂාන් වල් අලි පැටවුන් 39ක් විකුණලා සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් කැලේ අලි පැටවුන් අල්ලා තුන් වැනි පාර්ශ්වයනට විකිණීමේ මහ මොළකරු යැයි නීතිපති අද කොළඹ ප් 24 March 2015
ගෝඨා ඝාතනයට තැත් කළැයි හිරේ දෙන්නෙකුට නඩු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ වැලිකඩ හිරගෙදර දී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් හා ජගත් චන්ද්‍ර සමරත 24 March 2015
‘19 පරාජය කරනවා‘ - ඇමැති චම්පික 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරද්දන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී&nbs 24 March 2015
‘ජාතික ආණ්ඩුවක් ආවේ මහින්දට බයේ‘ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ ජාතික අවශ්‍යතාවයක් නිසා නොවන බවත්, එය හුදෙක්ම දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා බවත් දේශප්‍රේමී 24 March 2015
ධීවර කතා ඇරැඹේ ඉකුත් සෙනසුරාදා යාපනය හා තලෙයි මන්නාරම මුහුදු සීමාවන්හි දී නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඉන්දියා ධීවරයන් 54 24 March 2015
ලක් ජනපති චීනයට යයි සිව් නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රිපාල සරිසේන බදාදා (25) පස්වරුවේ චිනයේ බිජිං නුවරට ළඟා වීමට නියමි 24 March 2015
ගඟට ගිය සෙබළා අතුරුදන් නිවාඩුවට ගෙදර ආ සෙබළකු සිරිපුර මීවත්පුරයේ දී මහවැලි ගඟේ මාළු ඇල්ලීමට ගොස් සිටිය දී අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි. ඔහු සිටි ප්&zw 24 March 2015
බෝගොල්ලාගමට නඩු 2006 ජූනි හා අගෝස් අතර කාලයේ ලන්ඩන් නුවර පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල වෙළෙඳ කුඩියක් වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් අනුමත මුදලට වඩා රුපිය 24 March 2015
ජර්මන් ගුවන් බසයක් ඇල්ප්ස් කන්දට කඩා වැටේ ඒ 320 ගුවන් බසයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය හා බාසිලෝනා අතර දී අනතුරකට ලක්වීයැයි ජර්මන් ආරංචි කියයි. බාසිලෝනා සිට ඩසල් ඩෝර්ෆ් නු 24 March 2015
පරණ හිතමිතුරුකම් අලුත් වෙයි පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් පිරිසක් අද (24) කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද 24 March 2015
බොදු බලෙන් ජනපතිට අභියෝගයක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට බොදු බල සේනාව හිරිහැර කළැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති ලන්ඩනයේදී කළැයි කියන ප්‍රකාශය පිළිබඳව විරෝධ 24 March 2015
නල්ලතන්නි ගින්න ගුවනින් නිවයි ශ්‍රීපාද රක්ෂිතයේ නල්ලතන්නි මාලවලෙයි කැලයේ පෙරදින රාත්‍රී යූකැලිප්ටස් වගාවේ හටගත් ගින්න අද (24) සවස ගුවන් හමුදා වේ සහායෙන් නිවා ද 24 March 2015
හිටපු මන්ත්‍රී ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් නඩුවක් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් කොමිසමෙන් නඩු පවරා ඇත. සෞඛ්‍ය අමාත 24 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026