ඉංග්‍රීසි පාඨමාලාවකට ගොස් එමින් සිටි පෞද්ගලික සමාගමක නැවියකු (28) පානදුර දී ටිපර් රියකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.

පාදුක්කේ පදිංචි ඔහු යතුරුපැදියෙන් යද්දී පානදුර එළුවිල හංදියේ දී වාහනයක පිටුපස හැපී පෙරළී ඇති බවත්, ඉන් පසු පිටුපසින් ආ වාහනයට යට වී ඇති බවත් පොලිසිය පවසයි.

vlcsnap-2015-06-24-20h29m24s65[1] vlcsnap-2015-06-24-20h39m42s99[1] DSC02547[1] DSC02559[1]