IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු හමුදා සෙබළකුට මරණ දඬුවම

2000 නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු වූ රත්නායක මුදිනේසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.

යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.

ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.

ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

image-76b521c719985b6b8e0146b53e71b7d03bc7b75b464e1402d8c080f6e2d86605-V

DSC_5173 IMG_7112-01 IMG_7234-New



අදහස් (0)

හිටපු හමුදා සෙබළකුට මරණ දඬුවම

ශ්‍රීමා Friday, 26 June 2015 09:56 AM

මොහු වරද කරුවෙකු නොවේ.(හේ)

:       0       0

කසුන් Friday, 26 June 2015 10:26 AM

මේ පුවත අපක්ෂපාතිව ලබාදීපු ලංකාදීපයට ස්තුතියි. (ස)

:       0       0

අබේරත්න Saturday, 27 June 2015 05:52 PM

මේවා ගැන උදම් අනන්න නම් මට වචන නැහැ. හේතුව අපේ රටේ දැන් නියම සිංහලයෝ නැහැනේ! ඒකනේ දේශපාලුවෙක් කිවුවේ මේ රට කොහෙද සිංහල රටක් වෙන්නේ කියලා. (නි)

:       0       0

චානක Thursday, 25 June 2015 12:20 PM

සිංහල රණවිරුවන්ට මෙහෙම කරන්න දෙන්නේ කොහොමද? කොහොමද අහිංසකයි කියලා හරියටම හොයාගන්නේ? (නි)

:       0       0

සුනිල් Thursday, 25 June 2015 01:19 PM

වරද කාගේද කියා මම නොදනිමි (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 25 June 2015 02:01 PM

මොනවා කියන්නද අපි මේ ගැන. ලංකාවේ නීතිය ගැන අපි කළකිරිලා ඉන්නේ (හේ)

:       0       0

රාජා Friday, 26 June 2015 01:25 PM

කරුණා,පිල්ලෙයාන්ලට දඬුවම් කරන්නේ නැද්ද? කණගාගටුයි (නි)

:       0       0

ඉමාක් Thursday, 25 June 2015 06:42 AM

මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

ජනක Thursday, 25 June 2015 06:41 AM

මොනවා කියන්නද අපි මේ ගැන. ලංකාවේ නීතිය ගැන අපි කළකිරිලා ඉන්නේ (නි)

:       0       0

ප්‍රිහාන් Friday, 26 June 2015 06:04 AM

ගුණමකු නායකයන් ඉන්නකොට මෙහෙම දේවල් වෙනවා. ඇත්තටම හරිම දුකක් දැනෙනවා අපි වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන් මෙහෙම දකිද්දී .අපි සැමදා ඔබ සමඟ යි (බ)

:       0       0

සශික Thursday, 25 June 2015 07:41 AM

මෙයාලා ඇත්තටම අහිංසක දෙමළ වැසියන් කියලා හොයාගත්තේ කොහොමද? (නි)

:       0       0

රුෂාන් Thursday, 25 June 2015 05:40 PM

මට නම් කාගේවත් පැත්තක් ගන්න බැහැ (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 25 June 2015 05:41 PM

මේ අවසානයක එක ආරම්භය පමණි. තව ගොඩක් දේවල් වේවි. කොහොම වුණත් නීතියට ගරු කළයුතුයි. මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ඇස් ලේ මස් දන් දුන් රණවිරුවනි, ඔබ වෙනුවෙන් ප්‍රගතිශීලි ජනයා පෙළගැසෙන දිනය බොහෝ ළඟය. (නි)

:       0       0

හර්ෂණී Thursday, 25 June 2015 08:08 AM

මෙය නොවියයුත්තක්... ! මේ අපේ රණවිරුවෝ..! (නි)

:       0       0

අසංක රංජන් Thursday, 25 June 2015 08:45 AM

මේ අපේ රණවිරුවෝ (නදී)

:       0       0

රත්නායක Thursday, 25 June 2015 09:09 PM

ලංකාවේ නීතිය අහිංසකයන්ට පමණද? මේ නඩුව ගැන පැහැදිලි විස්තරයක් ජනතාවට දුන්නා නම් හොඳයි (නි)

:       0       0

මාටින් Thursday, 25 June 2015 09:04 AM

හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක් (නදී)

:       0       0

සන්දීප් Thursday, 25 June 2015 09:04 AM

දෙවියනේ රටට ගිය කලක් (නදී)

:       0       0

රියල් Thursday, 25 June 2015 10:19 PM

මහින්දට හොරා කියලා ඡන්දෙ දුන් උදවියට දැන් සතුටු ඇති. කිසිම තැනක චණ්ඩි දෙන්නෙකුට ඉඩක් නැහැ.. මහින්දයි ප්‍රභායි දෙන්නෙකුට මේ රටේ පාලනය කරන්න බැරි නිසා චණ්ඩියා ඉතුරුවුණා. රට බේරුනා.පස්සේ ඡන්දෙ දුන්නෙ වෙනසකටනෙ, දැන් ඉතින් වෙනස බලාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site