නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවැසීය.
ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැත්නම් මෙයාලා ගැනත් අපි තීරණයක් ගන්නවා (නි)
අන්න එහෙම තද තීරණයක ඉන්න, 20 සම්මත කරගැනීමට. මොකද සමහරු හදන්නේ පාර්ලිමේන්තුව විසුරුවා 20 මඟහැරීමට (නි)
මේ කට්ටිය දැන්මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ . (නි)
විසුරුවා හැරියොත් සමහරුන්ට යන එන මං නැතිවෙනවා (නි)
දැන්නම් බයවෙලා වගෙයි සමහරු ඉන්නේ (නි)
ජනතාවට බොරු කියන එක තමයි හැම විටම කරන්නේ. (ර)
රටේ සංවර්ධනය ඇණහිටලා දැන් හුඟක් කල්. 20 කියන්නේ රටේ දැවෙන ප්‍රශ්නයක් නෙමෙයි. රටේ සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යාම සදහා රටට ස්ථාවර පාර්ලිමේන්තුවක් අවශ්‍යයි (නි)
රටේ සංවර්ධනය ඇනහිටියේ පාර්ලිමේන්තුවේ අස්ථාවරබාවය නිසා නොවේ. ආණ්ඩුව ගත් අධුරදර්ශි ක්‍රියාමාර්ග හා නොකළ හැකි ඡන්ද පොරොන්දු දුන් නිසාය. (නි)
මේ ආණ්ඩුවේ ඉන්න එකෙක් කියන්න වැඩක් කරන්න පුළුවන්. (අ)
වැඩ කරන්න හැමෝටම පුළුවන්. වැඩේ මේ සමහරු කරන්න දෙන්නේ නැහැනේ. (නි)
එදා හොඳට වැඩ කළ අය සිටි නිසා තමයි අවසාන දින වෙනතුරු, කිසිම ප්‍රචාරයක්වත් නැතුව ,නොසිතූ කෙනෙක් තරඟයට ඇවිල්ලා ජනාධිපති වුණේ (නි)