කොළඹ සිට ගලෙන්බිඳුණුවැවට සෙවිළි තහඩු ගෙනයමින් තිබූ කැකිරාව සූරියගම දී ලොරිය පාරෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක් ද කඩාගෙන ගොස් පෙරළී ඇතැයි පොලිසිය කියයි. රියදුරා හා ලොරි සහායක සුළු තුවාල ලැබ සිටිති. ලොරිය පෙරැළී ඇත්තේ ඉදිරිපස ටයරයක් පුපුරායාමෙන් යැයි පොලිසිය සැකකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අපල කාලයක් මේක. (ර)