බේරුවල දී කාරයක වැදී තිදෙනකු තුවාල වීම සම්බන්ධයෙන් සැකපිට කාරය පදවාගෙන ගිය බව කියන දොඩම්ගොඩ පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය මකුණු දැලක් වගෙයි ලංකාවේ. කාක්කෝ කඩාගෙන යනවා, මැස්සෝ පැටලෙනවා. (නි)
නීතිය සැමටම පොදුවිය යුතුයි (නි)
නීතිය කාටත් පොදුයිනේ. (නි)