මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට හැකි ඉක්මණින් නිල නිවසක් ලබා දෙන බව ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචි නිල නිවස හිටපු ජනපතිට ලබා දෙන බවත්, කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාගේ නිල නිවසට ජනපති පදිංචියට යන බවත් සේනාරත්න මහතා පැවසීය.